රටක් දියුණු වෙන්න කැසිනෝ අවශ්‍යයි. බොරුවට බෙරිහන් දෙන්න එපා. උබල තවම ගෝත්‍රික සමාජයක ජීවත් වෙන්න නේද අසා කරන්නේ. පක්ෂ බේද වැඩක් නැහැ. එක්සත් ජාතික පක්ෂේ එවුන් කැසිනෝ වලට විරුද්ධව බෙරිහන් උන් විපක්ෂේ ඉන්න නිසා. හදිසියෙවත් එක්සත් ජාතික පක්ෂය තියන කලක කැසිනෝ ගෙනවානම් අපේ මහින්ද රාජපක්ෂ ඇතුලු හොර...