1. M

    ටැබ් දුන්නට අහු වෙන්න එපා

    ටැබ් දුන්නට අහු වෙන්න එපා ඔය ටැබ් ගන්න, A/L ක්ලාස් වල දැන් ඉන්න අය ඊලඟ අවුරුදු 1-2 අතුලත මේ රටෙ චන්ද දායකයො. ඉතින් තේරෙනවනෙ වැඩෙ මොකක්ද කියල. ප්‍රාදේශිය සභා චන්දෙ එනවා. ඊලඟට මහ චන්දෙ. ඔලුවෙන් හිතල රට වෙනුවෙන් නිවැරදි තීරණ ගන්න. මම නම් කියන්නෙ අලුතෙන් චන්දෙ ලැබෙන අයට තමන්ට කියල පක්ෂයක් තියා...
  2. M

    සිග්නල් IC

    කාටහරි පුලුවන්ද මෙ සිග්නල් IC එක කොටුවෙ ගන්න තියෙනවද කියල බලලා කියන්න. AM7808 Samsung GT-E1207Y(Dual Sim) eke signal IC eka
  3. M

    ෆෝන් එකෙ

    මචං ෆෝන් එකෙ ස්ක්‍රීන් එක කුඩු වෙලා හදපු අය ඉන්නවද?
  4. M

    ෆෝන් එකෙ

    මචං ෆෝන් එකෙ ස්ක්‍රීන් එක කුඩු වෙලා හදපු අය ඉන්නවද?
  5. M

    Broken Phone Screen Help

    මචන්ල මගෙ phone එකෙ screen එක කුඩු උනා. Company repair center එකට අරන් ගියාම උන් 10500 කියනව. Screen එකටයි touch එකටයි 9500 යි, service charge 1000 යි. එලියෙ shop වල 3500 ට 4000 ට දාන්නම් කියනවා. එලියෙ ශොප් වල දාන්නෙ chinese ඒවද බන්. phone එකෙ touch එක වැඩ. පේන්නෙ නැති උනාට guess කරල pin එක ගහල...
  6. M

    ඩොමේන්

    ඩොමේන් ගන්න cheap වගෙම trusted තැන් මොනවද? namecheap හොඳයිද? 1 year whois protection එකකුත් දෙනව. ඔයලා දන්න company ටිකක් කියන්න
  7. M

    ඩෙනිම් ෂර්ට්ස්

    ඩෙනිම් ෂර්ට්ස් ඩෙනිම් ෂර්ට්ස් ගන්න පුලුවන් හොඳ තැනක් දන්නවනම් කියන්න Colombo or Galle.
  8. M

    AC එකකට ගැලපෙන සිවිලිම්

    AC එකකට ගැලපෙන සිවිලිම් AC එකකට ගැලපෙන සිවිලිම් වර්ගය මොකක්ද? මැලෙසියන් සිවිලිම් හොඳයිද? ලීක් වෙන්න බලන්නෙ නැද්ද. දන්න අය හෙල්ප් එකක් දෙන්න.
  9. M

    Shared Hosting

    yaluwane oyala use karaba shared host monawada? man ipage baluwa. 1st year $1.99 month. 2nd year indan $11.95 month. ethakota 1year walata $143.4 wenawa. rupiyal walin nam 21000 ganak. me gana oyalage ideas denna thnks

    No contents