මචන්ල මගෙ phone එකෙ screen එක කුඩු උනා. Company repair center එකට අරන් ගියාම උන් 10500 කියනව. Screen එකටයි touch එකටයි 9500 යි, service charge 1000 යි.
එලියෙ shop වල 3500 ට 4000 ට දාන්නම් කියනවා. එලියෙ ශොප් වල දාන්නෙ chinese ඒවද බන්.
phone එකෙ touch එක වැඩ. පේන්නෙ නැති උනාට guess කරල pin එක ගහල ඇතුලට යන්නත් පුලුවන්. ඒත් උන් කියන්නෙ දෙකම දාන්න ඔන කියල.
phone එක Samsung Grand Prime 4G එකක්
මෙකට මොකද බන් කරන්නෙ. Experience තියෙන අය ඕන තරම් ඇතිනෙ.

Last edited: