1. Devil_D

    SLT 4G

    4G Down
  2. Devil_D

    SLT Bill Payment

    ow ban. warzone gagaha hitiye.
  3. Devil_D

    SLT Bill Payment

    SLT 4G wada na.
  4. Devil_D

    කොළඹ 30 අඩු අයටත් vaccine

    ග්‍රාම සේවකට Call එකක් දෙන්න. එයා තමයි List එකක් හදන්නේ ඔයාගේ පළාතේ.
  5. Devil_D

    Rx 580ට වඩා gtx 1650 කාඩ් එක හොදයිද

    RX580 8GB එක හොදයි. VGA දැන් පට්ට ගණන් ! Price Double !
  6. Devil_D

    HSBC and Sampath Bank CC ඉවරායී...

    අතේ සල්ලි තියෙනවා නම් Deposit එකක් දාල එකෙන් Card එකක් ගන්න. කිසිම ප්‍රශ්නයක් නැ. මුකුත් Docs ඕනේ නැ.
  7. Devil_D

    Mobitel Unlock Routers - ඕනම සිම් එකක් වැඩ

    මටත් එකක් ඕනේ ? PM
  8. Devil_D

    Mandalorian Season 2 Finale

    Episode සේරම එනකන් හිටියේ බලන්න.
  9. Devil_D

    Rs. 50,000/- Government Loan for Festival Season

    HR එක හරහා වෙන්න මචන් වැඩේ. Office එකේ ඔය Loan එක ඕනේ අයගේ List එකක් හදල Bank එකට දෙනවා. Salary දෙද්දී උබෙන් වාරිකේ කපලා Office එකෙන් Bank එකට දානවා.
  10. Devil_D

    හිමින් කැරකෙන / කැඩුන Fan එක අඩුම මුදලින් හදා ගමු

    Thanks Bro ! ආයේ Try එකක් දෙන්නම් එහෙනම් !
  11. Devil_D

    හිමින් කැරකෙන / කැඩුන Fan එක අඩුම මුදලින් හදා ගමු

    කැපසිටර් එක අලුතින් දාල සතියක් විතර හොදට දිව්වා ! දැන් අයෙත් Slow ! විසදුමක් දෙන්නකෝ !
  12. Devil_D

    මිනිස්සු මට කැමති නැත්තෙ ඇයි කියල හිතා ගන්න බෑ බං

    ප්‍රශ්නෙන් පැනල යන විදියක් ! (විසදුම නෙවේ) හොද PC එකක් හදල.... Game ගහපන් ! වටේ ඉන්න උන්, උන්නද මලාද කියල දන්නේ නැ ! TV Series, Movies බලපන් පිස්සෙක් වගේ ! දන්නෙම නැතුව දවස් ගෙවිලා යයි !
  13. Devil_D

    Portable 4g Divice buying help

    මටත් ඕනේ !
  14. Devil_D

    අල්ලපු ගෙදර සක්කිලි

    මේ Post එක උන් දැකල ඇති දැන් ! බය වෙලා නතර කරයි !
  15. Devil_D

    හිමින් කැරකෙන / කැඩුන Fan එක අඩුම මුදලින් හදා ගමු

    මෙච්චර කාලෙකට මට එළකිරි එකෙන් හම්බූන ප්‍රයෝජනවත්ම Post එක ! ගොඩක් ස්තුතියි මචන් !

    No contents