1. Devil_D

    Best Virus Guard?

    SOPHOS තමයි මචන් ! අපේ Company එකේ PC 600 ටම දැම්ම ! (ඊට කලින් තිබ්බේ Kaspersky. Ransomeware Attack එකක් ඇවිත් වැදුන රිදෙන්න)
  2. Devil_D

    බස් රථයක් තුලදී දුෂණය වූ නිර්භායාව..

    Photo එක දැක්කම පට්ට දුක හිතුනා බන් ! මොන තරම් දුකක් විදින්න ඇද්ද ? :cry: :cry: :cry:
  3. Devil_D

    Graphic Card ඵකක් ගන්න උදව්වක්

    මම VGA එක ගද්දි ඌ කිව්වා බන් ගහන්න බැ කියලා ! ගහන්න පුළුවන් නම් ලොවෙත් පට්ට !
  4. Devil_D

    Saloon ekak dala dila

    අනිවා ! ජිවිතේ එපා වෙලා මරුන නම් හොදයි කියල හිතෙන තැනට වැඩ කරන්න ඕනේ !
  5. Devil_D

    Graphic Card ඵකක් ගන්න උදව්වක්

    මේ දවස් වල නැගලා යන්නේ RX 570 4GB (Rs.21000), RX 580 8GB (Rs.28000) ! ඔය දෙකේම දැනට ආපු සේරම Game High ගහන්න පුළුවන් ! (Warzone විතරයි බැරි) හොද Brand එකකින් ගන්න ! (HIS, Zotac ගන්න එපා) Single Fan ගන්න එපා !
  6. Devil_D

    සෙක්ස් කරාට පස්සේ කරන්න ඕන දේවල්

    කම්මැලි කමට යන්නේ නැතුව ඉන්නේ බන් ! ලගදීම යනවා ! Thanks ! මට නම් සිනි කෙස් එක තියෙනවා බන් !
  7. Devil_D

    සෙක්ස් කරාට පස්සේ කරන්න ඕන දේවල්

    ඇත්තටම සීනි තියනවා බන් ! තාම 27 යි ! මටත් පුරුද්දට ගිහින් නිදා ගද්දි ගහන සින් එක !
  8. Devil_D

    සෙක්ස් කරාට පස්සේ කරන්න ඕන දේවල්

    බඩු ගියාම පට්ට නිදිමතයි !
  9. Devil_D

    SLT unlimited

    එහෙම අඩු වෙන්නේ නැ බන් ! මටත් ඔහොම සෙට් වෙලා තියනව !
  10. Devil_D

    මොකක්ද මේ SLT කෑල්ල

    SLT එකෙන් ඇවිත් Router එක දෙයි ! But සතියකට වඩා නම් යයි ! මේ දවස් වල තත්වේ එක්ක !
  11. Devil_D

    Mortal Kombat 11

    http://fitgirl-repacks.website/mortal-kombat-11-fitgirl-repacks-1/
  12. Devil_D

    අඩුවට කැමරාවක් හොයල දෙන්න

    DSLR එක විකුණන්න බලන් අවේ ! Budjet එක දැක්කම හික් ගැවුනා !
  13. Devil_D

    Porn_වලින්_මිදෙමු_!

    පාලනයේ තියෙන්නේ !
  14. Devil_D

    Ford vs Ferrari

    Ford vs Ferrari පට්ට Movie එකක්නෙ ! මේක බැලුවද ?
  15. Devil_D

    මචන් උබල හොයපු ආතල් එක හම්බුනාද

    තව අවුරුද්දකින් දෙකකින් බදින්න වෙනවා කියල මතක් වෙද්දී ! ආතල් කුඩු වෙනවා නිකන්ම !
  16. Devil_D

    Questions පර්ස් එක නැති උනා

    පර්ස් එක කවුරු හරි ගෙදරට තැපැල් කරලා එවයි ! එස්වාහ් ! පුහ් !
  17. Devil_D

    මහා කතා වස්තුව දොරට වැඩුම

    මන් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනෙම නැ ! හරිම හැගුම්බර මොහොතක් !

    No contents