අට වසක් ආදරේ කල හදට...
දුන් වේදනා තවත් ඉතින් මදිද...
ඔබේ සතුට නම් එයම....
වද දෙන්න නුබ ලගම තිබු හිතට...
රූ ඇදෙයි රැ පුරා මගේ නෙතට...
කදුලැලි තෙමයි කොට්ට උරය...
පාරමී පිරු ආලයට දුන් කදුල...
විදවන්න සසර පුරා ඔබම...
හාදුවෙන් තෙමු ඔය දෙතොල් නිතර නිතර...
රැවටුවා ජීවිතය යලි හදාගන්න බැරුව...
මට...