අඩුවට ඉඩම් විකිණුනේ ඕව ඒ කාලේ..
අක්කරේම 2000යි 3000යි..
ඉතින් කට්ටිය අරං ගෙවල් හැදුවා..
දැන් ඔය නාය ගිහිල්ල තියෙන තැන් බලපං..
උඩින් හෙන කන්ද තියෙද්දි පල්ලෙහා එලිකරගෙන ගෙයක් හදාගන්නව..
මොලේ කලදක් තියෙන බූරුවෙක් කරන වැඩද ඕව..
ඊටපස්සේ කියනවා කන්ද නාය ගිහිල්ලා ගේ ගලවං ගියාලු..
යකෝ කවදත් කදු නාය ගියා තමයි ඉතින් පල්ලෙහා ගේ තිබුනම ඒකත් ගලවන් යනවා..
ඕව් සාමන්‍ය දැනීමනේ..
අන්තිමට ගේ ගලවං ගියාම පන්සලක හරි ඉස්කෝලෙක හරි ලැගලා අඩ අඩ ඉන්නවා කැරි කාපු රිලව් වගේ..
බූරුකම තමා ඉතිං..
උබෙ කතාවත් ඇත්ත තමා මිනිහො....






