දැන් පට්ට කුහකයෙක් උනත් සරත් ෆොන්සේකා කරපු යුද උපක්රමත් මරු..විරුද්ධ බලය වැඩි තැනට උපරිම බලය යොදවා පහරදීම...එතකොට පලා යන්න තැනක් නැති වෙනවා වගේම සන්ව්දානය වෙන්නත් බැරි වෙනවා...සැලසුම් සකස් කරන්නත් බැරි වෙනවා..වේගයෙන් යුද්දේ ඉවර කරන්න පුළුවන් උනේ එකයි...ඒ අතින් නම් පට්ට බුවෙක්...දේශපාලනේට ඇවිත්...