ඔය වාහනෙන් උඹේ මිත්‍රත්වටත් කෙල වෙන්න ඉඩ තියෙනවා. එක්කෝ ලෙඩේ ආවත් අරු මගේ යන්ලුවනේ කියලා හිත හදාගන්න වෙනවා. එහෙම නැත්නම් යාලු කම ඔය වාහනේට වැඩිය වටිනවා කියලා, උඹ ඕක ගන්නේ නැතුව, repair කරන්න support එකක් දීපන්. යාලුවට කියපන් සල්ලි දෙන්න කියල repair වලට යන.