1. N

    Damro Sofa

    නෑ. ඔකුන්ගේ PU Leather එක තම උන් Leather කියලා විකුනන්නේ. ඇත්ත Leather ඒවා ඔය ගණන් වලට දෙන්න බෑ. Original Leather Belt වල ගණන් මතක ඇතිනේ.
  2. N

    Damro Sofa

    සිරාවට. ඕක හැබැයි PVC එකට වැඩිය ඔරොත්තු දෙනවා. මොකද අර පුස් ප*යලට ඕකේ එතරම් fun එකක් න වගේ
  3. N

    Damro Sofa

    මචන්ලා ඕකේ cushion ගලවන්න බෑ. ඒක නිසා Vacuum Cleaner එකක් නැතුව සුද්ද කරන එක මාර අමාරුයි. ඒ වගේම PU Leather සහ PVC අතර වෙනස පොඩ්ඩක් research කරලා යන්න. මම නම් recommend කරන්නේ PU Leather තමා. ගාන සැරයි හැබැයි පැවැත්ම පට්ට සහ සුද්ද කරන්න මාර ලේසියි.
  4. N

    Damro Sofa

    හරියට හරි. ඒක පිහිදැම්මහම යනවා.
  5. N

    Damro Sofa

    පේනහැටි වෙන්න ඇති. :D
  6. N

    Damro Sofa

    AC කරපු කාමරේකට නම් PU Leather එක තියෙන එකක් ගන්න.. එක සුද්ද කරන්න ලේසියි. හැබැයි බල්ලෝ පුසෝ ඉන්නවනම් උන් ඕක damage කරනවා.
  7. N

    Damro Sofa

    Damro තමා. දැන් මේකට අවුරුදු 4 ක් විතර වෙනවා.
  8. N

    Damro Sofa

    Suede වගේ material එකක් තියෙන එකක් අපි ගත්තා. වාඩි උනාම ඇතුලට එබෙනවා. මහත හරි වයසක අයට ආයි නැගිටින්න අමාරුයි. හැබැයි පට්ට comfortable. මාසෙකට සැරයක් තෙත රෙද්දකින් පිහිදාන්න ඕනේ. AC නැතුව ගොඩක් වෙලා වාඩිවෙලා හිටියොත් දාඩිය ඔක්කොම ටික ඔය ල** උරා ගන්නවා.
  9. N

    oba saha obe pawule ayatath esema wewa

    oba saha obe pawule ayatath esema wewa
  10. N

    සුදුවෙන්න

    ඔව්.. හැබැයි අව්වට වැඩිය ගියොත් අපහු කලු වෙනවා. ඒක කෙසේ වෙතත් ඒ සුද නම් පට්ට අවුල්. නිකන් සුදු මැලි පාටක්.. හොල්මනක් දැකලා වගේ.
  11. N

    බැංකොක්_බඩුවක්_ගහමුද

    Thanks for sharing Rep+
  12. N

    පුට්ටක් ගන්න ඕන

    PU Leather එකේ කල් පැවැත්ම හොඳයි. කුණු ගවෙන්නේ නෑ. හැබැයි AC නැත්නම් පිටට සහ පුකට දාඩිය දන්නවා.
  13. N

    AMW (SUZUKI) වාහන මිලදි ගන්නා මිලදීගෙන ඇති සැමදෙනා ක

    AMW එකේ 71% අයිතිය තියෙන්නේ Al Futtaim Engineering LLC කියන අරාබි සමාගමකට. ඒ කියන්නේ AMW ගන්න ලාබවලින් වැඩිහරියක් අරාබියට වගේ යන්නේ. ටිකක් අවුල් වගේ නේද? මෙන්න Link එක.

    No contents