බොහොම ස්තූතියි මචන් විස්තරේට..ගොඩක් පැහැදිලියි...
මචන් මම වැඩිය මේ වගේ බඩු ගෙන්නලා නෑ,ඒකයි අහන්නෙ,මේක ලංකාවට එද්දි කස්ටම් එකට යන්න වෙයිද මට මේක ගන්න.ටි.ආර්.සී යන්න වෙයිද?
මේක ෆ්‍රී ශිප් කරනවාද මේ ගොල්ලො මේ කියන විදියට....
මේක බයි කරද්දි මොනවත් ට්‍රික්ස් එහෙම තියනවද කරන්න..
පොඩ්ඩක් විස්තර කරපන්කො...