මචන් එතනට පොඩ්ඩක් කතා කරලා අහල කියන්න පුලුවන්ද,
පිරිමි ළමයි කී දෙනෙක්ද? ගෑනු ළමයි කීදෙනෙක්ද?
මොන වගේ අවස්ථාවලට අදින්නද?(සාමාන්‍යයෙන් එදිනෙද අදින්නද නැත්තම් කොහේ හරි යනකොට අදින්න වගේද?)
මිමි ගත්ත ඒවා තියෙනවා ඇති(ඉන උරිස්ස වගේ ඒවා)
නැත්තම් small, medium, large කවලමේ දුන්නොත් sizes මදි වෙලා හරි...