යාළුවා Dec 7, 2013 මගේ මනෝරේඛයේ ඔබහට හට බැලීමට යම් දෙයක් වේද? පවසනු මැනවි. එය ඔබ හට ලබා දීමට මම කටයුතු කරන්නෙමි.
dath kimbula Dec 5, 2013 මම කේලම් කියන්නේ නෑ.............. (තාම ඇසිස්ටන්ට් කෙනෙක් නම් ආවෙ නෑ ඔය පැත්තෙන් )
djarunagamage Nov 18, 2013 බොහොම ස්තුත්යි යාළුවා දක්වපු අදහස් වලට..මම ගොඩක් අගය කරනවා..ගරු කරනවා.. http://elakiri.com/forum/showthread.php?p=15907504#post15907504
බොහොම ස්තුත්යි යාළුවා දක්වපු අදහස් වලට..මම ගොඩක් අගය කරනවා..ගරු කරනවා.. http://elakiri.com/forum/showthread.php?p=15907504#post15907504
Dhanushka.N Nov 13, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1586099 බලන්න මේක.ඔය නම් අස නැති වෙයි.:(
^Night Fury^ Oct 24, 2013 ජෙලි යෝගට් කොහොමත් කනවනේ අනේ මට නම් එපා වෙලා තියෙන්නේ. ඒකයි කිව්වේ වෙන ඩෙසර්ට් ටිකක් හදන්න කියලා. සිම්පල් රහ එකක් ඈ පින්තූර නම් ගන්න අමාරුයි තමා ඒත් ඉතින් කලින් ගත්තා වගේ ගන්න
ජෙලි යෝගට් කොහොමත් කනවනේ අනේ මට නම් එපා වෙලා තියෙන්නේ. ඒකයි කිව්වේ වෙන ඩෙසර්ට් ටිකක් හදන්න කියලා. සිම්පල් රහ එකක් ඈ පින්තූර නම් ගන්න අමාරුයි තමා ඒත් ඉතින් කලින් ගත්තා වගේ ගන්න
^Night Fury^ Oct 24, 2013 මේ ඒක නෙමෙයි. තව ඩෙසර්ට් ටිකක් හදන හැටි දාන්නකෝ ත්රෙඩ් එකක්. නිකන් ඉන්න වෙලාවට වත් ඩෙසර්ට් එකක් හදන්න
මේ ඒක නෙමෙයි. තව ඩෙසර්ට් ටිකක් හදන හැටි දාන්නකෝ ත්රෙඩ් එකක්. නිකන් ඉන්න වෙලාවට වත් ඩෙසර්ට් එකක් හදන්න