මචන්ලා පොඩි උදව්වක් ඔන්නී.. අපි හිතාගෙන ඉන්නව railway hike එකක් යන්න ඉදල්ගස් හින්න ඉදන් ඔහියට ලබන සතියේ ඒ කියන්නේ.. 27 සිකුරාදා රෑ නයිට් මේල් එකේ ගිහින් ඉදල්ගස් හින්නෙන් බැහැල ඔහියට රේල් පාර දිගේ පයින් යන්න තමයි හිතන් ඉන්නේ.. එහෙම ගිය උන් කව්ද ඉන්නේ.. ඒකට අවසර ගන්න ඕනිද කාගෙන් හරි මොකද රේල්පාරේ...