ඉදල්ගස්හින්න

මචන්ලා පොඩි උදව්වක් ඔන්නී.. අපි හිතාගෙන ඉන්නව railway hike එකක් යන්න ඉදල්ගස් හින්න ඉදන් ඔහියට ලබන සතියේ ඒ කියන්නේ.. 27 සිකුරාදා රෑ නයිට් මේල් එකේ ගිහින් ඉදල්ගස් හින්නෙන් බැහැල ඔහියට රේල් පාර දිගේ පයින් යන්න තමයි හිතන් ඉන්නේ.. එහෙම ගිය උන් කව්ද ඉන්නේ.. ඒකට අවසර ගන්න ඕනිද කාගෙන් හරි මොකද රේල්පාරේ පයින් යන නිසා.. ගිය කව්රුහරි ඉන්නවනම් කියන්න පුලුවන්ද කොහොමද ගමන ගැන විස්තර ටිකක්..
 

emes

Junior member
  • Jul 19, 2006
    368
    12
    18
    You need to get permission.
    But I have done trekking from Idalgashinna to Ohiya without permission. No one was there to check
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මචන්ලා පොඩි උදව්වක් ඔන්නී.. අපි හිතාගෙන ඉන්නව railway hike එකක් යන්න ඉදල්ගස් හින්න ඉදන් ඔහියට ලබන සතියේ ඒ කියන්නේ.. 27 සිකුරාදා රෑ නයිට් මේල් එකේ ගිහින් ඉදල්ගස් හින්නෙන් බැහැල ඔහියට රේල් පාර දිගේ පයින් යන්න තමයි හිතන් ඉන්නේ.. එහෙම ගිය උන් කව්ද ඉන්නේ.. ඒකට අවසර ගන්න ඕනිද කාගෙන් හරි මොකද රේල්පාරේ පයින් යන නිසා.. ගිය කව්රුහරි ඉන්නවනම් කියන්න පුලුවන්ද කොහොමද ගමන ගැන විස්තර ටිකක්..

    රේල් පාරෙ ගියොත් දඩේ එකාට 3000/=
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    රේල්පාරෙ යන එක කොහොමත් නීති විරෝධී වැඩක් .ඉතින් ශේප් එකේ යන එක තමයි කරන්ඩ තියන්නේ .ට්‍රේන් යන වෙලාව ගැන අදහසක් තියාගෙන පලයන් බිං ගෙවල් ඇතුලට යද්දී .
     

    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    Kisima aulak na ban Train ena time eka tikak danagena palayan .Kauruth mokuth kiyanne na

    ahema permission ganna one nha man hithanne. man eka parak badulla to idalgashinna giya kisima aulak une naha. habi kiuwath wage train time hodata balagena yaman. train eka eddi time balala photos tikakuth ganing :lol:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    I also wanted to do that trekking. So I read about it. I came to know that getting permission from Ohiya is bit difficult. As the act causes an offence which you’d be subjected to a fine. So it’s good to inform the station master.
     

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    api nam giya machan fatta durak yanna ona ban..eth yanna denne nam na case danawa. samaharak unta dada gahalath thiynwa. api nam giye train straick thibba dawas wala eka nisa aulak une na.. fort station eken ahuwahama nam un mukuth qwe na aulak na qwa.. apita nam.. eth ehe un case danawa.
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    station 1n yanagaman station master ta kata krala yaman... okkoma shape.. train schedule 1 ahagenama yanna. lankawe digama umaga ehemath set wenawa. mewa athule train 1 awoth ain wenna ba. watema bitti wala wathurai madai.
     

    ion hide

    Junior member
  • Nov 8, 2015
    75
    5
    8
    aulak na

    Aulak na machan. Yanna puluwan. Api dawasak pattipola idalama awit tiyenawa. No problem. Train yana welawata poddak ainata wela hitiyama hari. Train ena welawata bingewal athulata yanna epa echcharai.
     

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    train shedule eka hoygena palayalla... rail pare awidgna gyoth dada ghna cn ekka tynwa neda.. e gananm hriyta dnne na.. oya ubla ynna inn station deka athra smhra then wala ain wenna ida adui anisa hriyta shedule eka blgna playalla mchn.. good luck