1. D-ICE

    Cardboard මත print කරන්න උපදෙසක් _/\_

    Screen printing thama.. eka color ekak gahanawanam cost eka adui.color 2k 3k gahanawanam wadi.. 10ta aduwennam ithin therumak na.sticker eka gahana eka thama labama..
  2. D-ICE

    ikman.lk වගේ site එකක් හැදුවොත්?

    BR ගන්න ඕනෙ නෑ. lk ඩොමේන් ගන්න BR ඕනෙත් නෑ. ඇඩ් ගන්න ටාගට් කරන්නෙ ලංකාවනම් .lk ගන්න එක හොඳයි.ඒක ලංකාවට යුනික් නිසා. ඩොමේන් එක ගන්නකොට කියවන්න ලේසි මතකෙ තියෙන පොඩි එකක් ගන්න.
  3. D-ICE

    ගෙදරට හොඳ Audio System එකක්???

    මට ගෙදර අහන්න හොඳ Audio System එකක් ගන්න ඕනෙ.ලොකු ගණන් වල නෙවෙයි.40 ට අඩුවෙන්.ජපන් රීකන්ඩිසන් එකක් ගන්න හිතන් උන්නෙ.ඒත් ඒවයෙ Bluetooth, Usb එහෙම නෑ. මේක තමා මම හිතන් ඉන්නෙ.මේක පාවිච්චි කරන අය ඉන්නවද?මේක ලෙඩ එනව කියල FB එකේ සමහරු දාල තිබ්බ. https://buyabans.com/hifi-system/lg/cl65d
  4. D-ICE

    Websites හදලා දෙන බිස්නස් එකක් පටන් ගන්න අදහසක්...

    අර ඔන්ලයින් ඔන්ටප්‍රොනර් ක්ලබ් එකේ දාපන්කො ගිහින් වර්ඩ්ප්‍රෙස් වලින් වෙබ් ඩිවලොප් කරන උන් වෙබ් ඩිවලොපර්ස්ල නෙවේ කියල...හම්මෝ පොලු අමෝරාගෙන එන්නෙ.
  5. D-ICE

    රු 10000 සිට වෙබ් අඩවි සාදා දෙනු ලැබේ 077 489 8282

    නෑ බන්.අපිට එන වැඩත් මුගෙන් කර ගන්න එක ලාභයි.
  6. D-ICE

    රු 10000 සිට වෙබ් අඩවි සාදා දෙනු ලැබේ 077 489 8282

    අම්මෝ බන්.ඇයි ඔච්චර අඩුවට කරන්නෙ.හොස්ටින්ග් ඩොමේන් නැතුව 25ක් වත් ගන්න ඕනෙනෙ. අනේ මන්ද.කමක් නෑ ඉතින් හැමෝම බලන්නෙ අඩුවටනෙ. උඹ කරපු සයිට් ටිකක් දාපන් බලන්න.
  7. D-ICE

    15වන කොරෝනා මරණය වාර්තා වෙයි.

    උඹලට පිස්සුද බන්.ලංකාවෙ කොරෝන හැදිල මිනිස්සු මැරෙන්නෙ නෑ..ඔක්කොම මැරෙන්නෙ අතුරු ආබාධ වලින්.කොරෝන ඇගේ තියෙන එක විතරයි. ලංකාවෙ මීඩියා කාරයොයි දේශපාලුවොයි හිතාගෙන ඉන්නෙ ලංකාවෙ ඉන්නෙ පට්ටම නූගත් මජරයො ටිකක් කියල.
  8. D-ICE

    Dinithi වල් gamage

    Me paper eke Anjana kiyala inna kena Elakiri eke Senior Member kenek kiyala dhannawada? Issara Elakiri Magazine eke PHP article kale meya.dannam enne na wage.
  9. D-ICE

    Mahinda, Gota wa minissunta danatama epa wela

    :yes::yes::yes:
  10. D-ICE

    Bus Timetable Information

    businfo|dot|lk දැනට අන්තර් පළාත් ධාවනය වන ගොඩක් බස් වල Time table මේකෙන් බලා ගන්න පුලුවන්. තව Bus Fare,Bus Routes වල විස්තරත් මේකෙ ඉක්මනටම update කරන්න ඉන්නෙ.
  11. D-ICE

    Smart Watch around 5K

    eken ganne na..Model ekaiPrice ekai balanna damme..Wena shop ekakin ganne.
  12. D-ICE

    Smart Watch around 5K

    Smart watch එකක් ඕනෙ.රු 5000-10000 ත් අතර.අර Haylou කියන Brand එකේ ඒව හොඳයිද?පාවිච්චි කරන අය ඉන්නවද...
  13. D-ICE

    තව අවුරුදු 2කහාමාරකට වාහන ගෙන්නනෙ නැ

    වාහන බයික් ගෙන්නන්නෙ නෑ කියල පරණ වාහන තියෙන සේල් වල වාහන ගණන් යවල ඔක්කොම. 1.20 ට තිබ්බ බයික් දැන් 1.50ක් කියනව. 2012 ඇල්ටො ලක්ෂ 15 පැනල. වාහන ගෙන්නන්නෙ නෑ කියල තියෙන වාහන මෙහෙම කළුකඩ ගණන් වලට ගියාම අමාරුවෙන් වාහනයක් ගන්න උන්න එකාට ගන්න වෙන්නෙම නෑ.ලංකාවෙ ඕනවටත් වඩා වාහන ගෙන්නල තියෙනවනම් වාහන...
  14. D-ICE

    Cctv වැඩ්ඩො...Help

    මට ඕනෙ වෙබ් ප්ලේයර් එකකින් cctv එක ඕනම කෙනෙක්ට පේන්න.camera එක app එකකින් බලන්න පුලුවන් දැනටත්.ඕනෙ කරන්නෙ වෙබ් සයිට් එකේ මේක ලයිව් දාන්න. එහෙම කරන්න පුලුවන් ක්‍රමයක් තියෙද??
  15. D-ICE

    Cctv වැඩ්ඩො...Help

    පොඩ්ඩක් explain කරාන්කො..මම ඔය network පැත්ත වැඩිය දන්නෙ නෑ...
  16. D-ICE

    Cctv වැඩ්ඩො...Help

    Wi-Fi වලින් රවුටර් එකට සම්බන්ධ වෙලා තියෙන කැමරා එකක් රවුටර් එකෙන් port Forwading එකක් කරල (static Ip එකකින්) computer එකකින් බලන්න පුලුවන්ද?? ඇත්තටම කරන්න ඕනෙ camera එක web site එකකට link කරල ඒකෙන් බලන්න.
  17. D-ICE

    කොවිඩ්-19 පසු පොදු ප්‍රවාහන සේවා සැලසුම් කිරීම සම්බන්ධව කුටුම්භ සමීක්ෂණය

    කොවිඩ්-19 පසු පොදු ප්‍රවාහන සේවා සැලසුම් කිරීම සම්බන්ධව කුටුම්භ සමීක්ෂණය https://docs.google.com/forms/d/e/1FAIpQLSezvyL8W4IzANxtggNl0pXwpeiS2q2yALrVLMdO51MsqTZJZA/viewform?usp=sf_link මේ survey form එක පුරවල පොඩි සහයෝගයක් දෙන්න.
  18. D-ICE

    Normal Sim දාන්න පුළුවන් තඩි router ?

    Huawei e5172 menna me router eka man mobitel eken aran thibba.unlock kara gaththama onama SIM ekak wada.eke 3G/4G change karannath puluwan unlock kalama.dannam mewa nathuwa athi.

    No contents