Smart Watch around 5K

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මං ගාව තියෙනවා haylou LS 02.හොඳයි.මං ගත්ත පළවෙනි එක. බැටරි ලයිෆ් එක උනත් දවස් 10 ක් 12 ක් වගේ ඇති.හැබැයි ඇප් ඒකා නන් හොඳම නෑ.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Daraz eka through agent sell karanawanam awulak na neda? Eth awul wenawada?
    මං ගතතේ ත් daraz එකෙන්.ඒ කාලේ මේක පිට ගන්න තිබුණේ නෑ.seller චීනෙක් මං හිතන්නේ.එහෙත් තමා අවෙ. වොච් එක නන් ගානට මාර විදිහට වටිනවා