1. Anil1984

    මැති ඇමති වරුන්ගේ දේපල විනාශ කල අයට දැඩි දඩුවම්

    නීතිය අතට ගන්න කාටවත් අයිතියක් නෑ. අම්මල/තාත්තලට තමයි ලෝයස් ලට දහස් ගනන් වියදන් කර කර නඩු කියන්න වෙන්නෙ. සෝසල් මීඩියා වල කට්ටිය එකතු කරපුවගෙ එහෙම රිපෝට්ස් පොලිසියේ තියෙනව. දැන් ඉතින් තනියෙන් හිරේ පලයන්කො. ඇමතිලට නන් සුපිරි වන්දියක් දෙයි ගෙවල් තිබුණට වඩා හොදට හදා ගන්න.
  2. Anil1984

    රනිල්ට ධුරයෙන් ඉවත් වන්නැයි උද්ඝෝෂණ..

    මුන් නම් පිස්සෝ දැන් නම් මහජන මතේ මුන්ගෙන් නියෝජනය වෙන්නේ නෑ බය නැතුව වැඩේ කරගෙන යන්න බොස් රනිල්
  3. Anil1984

    උන් කියන විදියටද රට කරන්න ඕන

    deshapalana sankruthiya wenas karanna epa kiyala man koheda kiyala thienne. Ranil wa agamethi karama 'aragalakarayo' kiyanawa uuwa epalu. Sajith,Anura ge talks witharai. TNA eken hari Muslim Congress eken hari ekek wa agamati karanna kiyalada kiyanne? Cabinet eka path karanna issella Agamatei...
  4. Anil1984

    උන් කියන විදියටද රට කරන්න ඕන

    agamethi wenna sure ekek kiyapan ehenan.
  5. Anil1984

    උන් කියන විදියටද රට කරන්න ඕන

    උන්ගෙ මතේ මිනිස්සු බහුතරය පිළිගන්නවද බලන්න අරගල කාරයො චන්දෙකට යන්න ඕන. මිනී මරල, ගෙවල් ගිනි තියපු උන්ගෙ මතේ රටේ බහුතරේකගෙ මතේ කියල ඔයා පිළිගන්නව නන් ඔයත් ඔය ත්‍රස්තවාදීන්ගෙම කෙනෙක්. ජාතියන්තරයට කතා කරන්න පුලුවන් එකෙක් රටේ අගමැති කරල රට ස්තාවර කරල, මිනිස්සුන්ගෙ ජීවන බර අඩු කරන එක තමයි මුලින්ම...
  6. Anil1984

    උන් කියන විදියටද රට කරන්න ඕන

    හරි එහෙනන් කාවද අගමැති කරන්න ඕනෙ? (අනුරයි,සජිතුයි දෙන්නම බෑ කියනව ආණ්ඩු හදන්න.)
  7. Anil1984

    උන් කියන විදියටද රට කරන්න ඕන

    එහෙනන් ආණ්ඩුවක් හදන්න එන එන එකාට 'GOHOME' කියන්නෙ ඇයි?
  8. Anil1984

    උන් කියන විදියටද රට කරන්න ඕන

    උන් කියන්නෙ 225 ම එපා, එක දේශපාලන පක්ශයක්වත් එපා කියලලුනෙ බන්. 225 ම එපා නන් රට පාලනය කරන්නෙ කවුද බන්?
  9. Anil1984

    උන් කියන විදියටද රට කරන්න ඕන

    ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදය පිළිගන්න ලෝකෙ හැම රටකම දේශපාලන පක්ශ ක්‍රමයක් තියෙනව. එහෙම නැති රටක් තියෙනව නන් කියන්න බලන්න. දේශපාලන පක්ශ ක්‍රමයක් නැති රටවල් විදියට මන් නන් අහල තියෙන්නෙ උතුරු කොරියාව, කියුබාව වගේ රටවල් තමයි.
  10. Anil1984

    උන් කියන විදියටද රට කරන්න ඕන

    225 ම එපා නන් උබල චන්දෙකින් ලන්කාවෙ බලය අල්ලගෙන වියවස්තාව කැමති විදියට වෙනස් කරගන්න.
  11. Anil1984

    උන් කියන විදියටද රට කරන්න ඕන

    225 ම එපා නන් උබල චන්දෙකින් ලන්කාවෙ බලය අල්ලගෙන වියවස්තාව කැමති විදියට වෙනස් කරගන්න. උඹ වැඩිය ඉගෙන ගත්තු නැති එකෙක් නන් කොරියා ගිහින් අවුරුදු 5 මහන්සි වෙලා වරෙන් උඹට වාහනයක්,ගෙයක්,බිස්නස් එකක් අරන් ඉතිරි කාලෙ සන්තෝසෙන් ඉන්න පුලුවන්. උඹ ඉගෙන ගත්තු එකෙක් නන් ලන්කාවෙ ජොබ් එකක් ටික කාලයක් කරල...
  12. Anil1984

    උන් කියන විදියටද රට කරන්න ඕන

    රටට කෙලවන්න හදන ලෝ ක්ලාස් අවජාතකයෙක්
  13. Anil1984

    ඩොලර් එක බහිනවා, විකුණලා දාපිය කිව්වම අහපියව් මෝඩ හැත්ත. සෝස් අහ අහ හැමනුණොත් තොපිට වෙන්නෙ ගත්ත ඩොලර් කොළ සෝස් දාලා කන්න තමයි 🤣

    රනිල් අගමැති වෙන බව දැනගෙන මගේ ඩොලර්ස් ඔක්කොම ඊයෙම විත්ඩ්‍රෝ කලා.තව පොඩි ගානක් තියෙනව ඒක අදම විත්ඩ්‍රෝ කරනව. තව ටික දවසකින් ඕක 350 යටට එනව.
  14. Anil1984

    උන් කියන විදියටද රට කරන්න ඕන

    ණය නැති රටක් මේ තුන් ලෝකෙම නෑ. ණය හරියට කලමනාකරණය කරගන්න ඕන. ජපානය,ඇමරිකාව උනත් වෙන රටවලට ණයයි. මේ වෙලාවෙ රට අස්තාවර කරල මේ ආර්තික අර්බුධයෙන් ලන්කාව ගොඩ එන එක නවත්තන එවුන්ට තමයි අනාගත පරපුර සාප කරන්නෙ / වැහි නැති හෙන ඉල්ලන්නෙ නාකි ලොන්තයෝ :LOL::LOL::LOL::LOL:.
  15. Anil1984

    උන් කියන විදියටද රට කරන්න ඕන

    ලන්කාවෙ කෝටි 2 කක මහ ජනතාවක් නියෝජනය කරන්නෙ කොහොමද බන් ඔය ගෝල් ෆේස් එකේ ඉන්න 1000-2000 සෙනග. පාර්ලිමේන්තුවට මන්ත්‍රීරලව තෝරල එවන්නෙ පොදු මහජනතාව. මිනිස්සු දැන ගන්න ඕන හොද මිනිස්සු පත් කරල එවන්න. ඔතන ඉන්න එවුන්ට රට හදන්න ඕනෙ නන් අලුත් පක්ශයක් හදන් චන්දෙ ඉල්ලන්න කියපන් උන්ගෙ ප්‍රතිපත්ති දාල...
  16. Anil1984

    රනිල් ⁣ඩොලර් එකට කෙලියා.

    දෙයක් බාගෙට දන්න එක මුකුත්ම නොදන්නවට වඩා බයානකයි බන්.
  17. Anil1984

    රනිලයා ඩොලරය නවපුහැටි #Ranilpower❤️

    ලන්කාවට නිදහස දුන්න දවසෙ ඉදන් තිබුන මේ ලින් මැඩි මානසිකත්වය තමයි රටේ අනාගත පරපුර හිගන්නො කරල තියෙන්නෙ. ලෝකෙ මැලේසියාව,වියට්නාමය,සින්ගප්පූරුව වගේ මෑතක දියුණු වෙන රටවල් ඔක්කොම රටේ බූමිය,වරාය ඇතුලු දේශීය සම්පත් විදේශ ආයෝජන වලට බදු දීල තියෙනව. ඔය විදේශ ආයෝජකයො ඕවගෙ එක එක ව්‍යාපෘති කරල ලන්කාවෙ...
  18. Anil1984

    ‘රනිල් ගෝ ගම’ ඉදිකරයි..?

    පෙට්‍රල් 117 ට ගෑස් 1400 ට දීල, කෑම බීම වල මිල අඩු කරල, සමුර්දි,පඩි,මහ පොළ වගේ දීමනා 100/100 කින් වැඩිකරපු එක සහනයක් විදියට උඹට තේරෙන්නෙ නැත්තන් උඹ තඩි ජෙප්පෙක් හරි බයියෙක් හරි තමයි.

    No contents