1. Anil1984

    තුන්වේල කන්න දෙන්න අාපු රනිල්ටත් බෑ වගේලු මෙන්න..🤪

    රනිල්ටත් බෑ බෑ කියන එවුන්ට මන් කියන්නෙ උඹලගෙ සැලසුම ඉදිරිපත් කරපල්ල මේ ආර්තික අව්ලෙන් ගොඩ එන්න. JVP අනුරත් මහ කුහක කතා කිය කිය ඉන්නව. මේ තියෙන්නෙ උගේ කතා "මඤ්ඤොක්කා හිටවන්නැයි ජනපති කියනවා.. කැලේ කොස් කන්නැයි අමරවීර කියනවා.. සාගතයට උත්තර මේවාද…"
  2. Anil1984

    රැට්ටාට අධිකරණයෙන් නියෝගයක්… විරෝධතා තහනම්…

    ප්‍රකට නම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රැුට්ටා හෙවත් රතිදු සේනාරත්න ඇතුළු පිරිසක් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. අද කොළඹදී පැවැත්වීමට සංවිධානය කර ඇති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් මෙම වාරණ නියෝග කර ඇත. ඒ අනුව කොටුව පොලිස් වසම තුළ පුද්ගලයන් ඒකරාශී කරමින් සිදු කරන...
  3. Anil1984

    කොටුව-නුවර කෝච්චියේ ටිකට් ගණන් Air Conditioned Saloon-1300 LKR / Second Class Reserved - 800LKR

    kuna kuna loba kuna bitcoin thienawa,Baththaramulle idam gewal thienawa kiyana eka 1st class tiket eka 1300 una kiyala merenna hadanawa. Salli hodata thiena ewunuth TAX wancha karannai, Sahanadara illana ekai thamai mata penna beri.
  4. Anil1984

    කොටුව-නුවර කෝච්චියේ ටිකට් ගණන් Air Conditioned Saloon-1300 LKR / Second Class Reserved - 800LKR

    උඹට කෝටි ගනන් වල ගෙවල් ඉඩන් ගන්න සල්ලි තියෙනව, කෝච්චි ටිකට් එක වැඩි උනාම නාහෙන් අඩනව. උඹ නන් හෙනම හෙන ලෝබ කුනෙක්.
  5. Anil1984

    උණ්දියල් නැතුව රිදිලා . මූ කලින් ඉදන්ම උණ්දියල් පැත්තට කතා කලේ . ෂුවර් බිස්නස් එකේ ඉන්නවා

    සැලකිය යුතු අධ්‍යාපනයක් නැතිව හොරෙන් ඉතාලියට පැනපු එකෙක් එනව නන්දලාල් වගේ ලෝකෙම පිළිගත් උගතෙක්ට චරිත සහතික දෙන්න.
  6. Anil1984

    ටයර් කඩ

    bymp
  7. Anil1984

    🐐🧀 සහ 🇳🇴 🐟 🥩 වල බදු කොහොමද සිංහලු ?

    ඉම්පෝට් බෑන් එක අයින් කරපු එක හොදයි. සල්ලි තියෙන එවුන් හරි කයි නෙ.
  8. Anil1984

    රෝහල්ගත කරන දරුවන් 20%කට මන්දපෝෂණය…..

    දේශපාළුවන්ගෙ විතරක් නෙවෙයිනෙ වැරැද්ද, ඒ දේශපාලුවන්ව වැඩිම මනාපෙන් පාර්ලිමේන්තු යවන සාමාන්ය මහ ජනයගෙනෙ වැරැද්ද. හොර බොරු වන්චා නැති jvp එකට චන්දෙ දෙන්න කියල කොච්චර කිව්වත් මිනිස්සු උන්ට චන්දෙ දෙන්නෙ නෑ නෙ.
  9. Anil1984

    BOC එකෙන් රත්තරන් ගන්න

    Wikunanna puluwan thenakin ganin.
  10. Anil1984

    Survive in SL ?

    අනුරට බෑ
  11. Anil1984

    ෆුඩ්සිටි වර්ජනය කරමු

    මේ බඩු ගනන් යන විදියට බිස්නස් කරන් යන්න ලොකු අමාරුවක් තියෙනව. බිස්නස් කරන ඕන කෙනෙක්ගෙන් අහල බලන්න. මට හිතෙන විදියට ඉස්සරහට ඔය ෆුඩ් සිටි,කීල්ස්,සුපිරි ඇදුම් කඩ,චූන් පාන් ඔක්කොම වැහිල යයි. කාර් එකේ ගිහින් ආතල් එකේ ඒසී එකේ ශොපින් කරල ආපු කාලෙ ඉවර වෙයි. ඉස්සර වගේ සතොසෙ,සමුපකාරෙ පෝලිමේ ඉදල බඩු...
  12. Anil1984

    Payoneer Help

    yes
  13. Anil1984

    සින්හලු සෙත්තපෝච්චි.. හෘද සැත්කම් නවතී…. 😥

    gas polin , petrol polin wala wage parawal wahan strike karanne na ne heart patient la.
  14. Anil1984

    නල්ලමලේ සහජීවනය

    කල කල දේ - පල පල දේ - Sinhalu maha jathiya kiya kiya sulu jatheenta karapu aparada wala sapaya nisa wenna puluwan den sinhalunta kanna nethiwa, beheth nethiwa , jobs nethiwa merenna wela thiyenne. Loke watenma higa kanne.
  15. Anil1984

    නල්ලමලේ සහජීවනය

    මහවන්ශෙ විජය රජ වුනාම ඉන්දියාවෙන් ගෑනියෙක් ගෙනත් ළමයි එක්කම කුවේණිව අනාත කරල කැලේට එලවපු කතාව ඕන කෙනෙක් දන්නවනෙ. විජයගෙ චරිතෙ හොද නැති නිසානෙ තව 500 එක්ක පිටුවහල් කලා කියලනෙ කියන්නෙත්. දකුණෙ මිනිස්සු හරියට බදු ගෙවනවද? පාන් පිටි,පරිප්පු,සීනි,ඉන්ධන වලින් ලන්කාවෙ ලොකු පොඩි හැමෝම බදු ගෙවනවනෙ...
  16. Anil1984

    සින්හලු සෙත්තපෝච්චි.. හෘද සැත්කම් නවතී…. 😥

    Yes. Ehenan adatath 300 ta aduwen thiyaganna thibuna.
  17. Anil1984

    සින්හලු සෙත්තපෝච්චි.. හෘද සැත්කම් නවතී…. 😥

    විවුර්ත නිදහස් වෙළදපොළ ආර්තික ප්‍රතිපත්ති පිළිගන්න රටක අනිවාර්යෙන් ඩොලර් එකේ වැලී එක ඉල්ලුම/සැපයුම අනුව තීරණය වෙන්න දෙන්න ඕන ඔය කතාව හරි. හැබැයි ඩොලර් එක 203 තියා ගත්තු නිසා තමයි මේ අප්‍රියල් වෙනකන් තෙල් මිල ඇතුලු බාන්ඩ මිල ගනන් යවන්නෙ නැතිව තියාගත්තෙ. ඩොලර් එක නිදහස් කරපු නිසා මෙඩිසින්, ඇතුළු...
  18. Anil1984

    සින්හලු සෙත්තපෝච්චි.. හෘද සැත්කම් නවතී…. 😥

    උඹලම කියනව රට ඉන්න එවුන්ට සල්ලි එවන්න එපා කියල. රටට ඩොලර් එන්නෙ නැතුව මහ බැන්කුව කොහෙන් සල්ලි දෙන්නද?

    No contents