1. prisly

    Elakiri Tug of War 2018 - Game Start

    50% 50% ඔන්න රේප් දීපල්ලා වැඩියෙන්ම දෙන team එකට දෙනවා මන්:rofl::rofl::rofl::rofl::rofl:
  2. prisly

    [2018] Elakiri Awurudu Kumariya

    Elysium ට චන්දේ දුන්න අනිත් දෙන්නට මගේ ආදරේ දෙනවා :love::love::love::love:
  3. prisly

    ඉන්දියාවේ ඉදන් එන කෙනෙක්ට අරගෙන එන්න

    ඇදුම් සපත්තු සෙරෙප්පු ආබරණ බයික් පාර්ට්ස්
  4. prisly

    Elakiri Tug of War 2018 - Game Start

    අද දවස ඇතුලත වැඩියෙන්ම rep දීපු team එකට තමයි මගේ චන්දේ...screen shot එකක් දානවා වැඩියෙන්ම චන්දේ දුන්නේ කවුද කියලා
  5. prisly

    1st කිස් එක ප්‍රක්ටිස් කලේ කා එක්කද?

    උබ කවුතුකාගාරේට පලයන් :D:D:D
  6. prisly

    මයික් Off කියල හිතන් කරන කතා

    රියල් වඩඩො කවදාවත් පම්පෝරි ගගහ ලොකුකම කියවන්නේ නෑ...දේශපාලනයේ ගේම් ගැන උනන්දු නම් වැඩියෙන්ම බලන් ඉන්න ඕනි මංගල සමරවීර දිහා...ඌ කවදාවත් ඒ උනාට කියවන්නේ නෑ මේ මුසලය වගේ
  7. prisly

    බැදුම්කරේ වං හුං UPDATING...

    පට්ට ආතල් කතා යනවා යකෝ අනුර කුමාරයා ඇහුව එක එක අවුරුදු වල ඉපදෙන්න විරවංශ මහා බ්‍රහ්මයාද කියලා :D:D:D තව ඌ හොරුන්ගේ කතා කියනකොට හෙක්ටර් අප්පුහාමි කිව්වා නම් කියන්න කියලා හොරුන්ගේ..අනුරකුමාරයා හෙක්ටර් අප්පුහාමිගේ නමයි හොරකම් ගැනයි කිව්වා...:D:D:D:D
  8. prisly

    බැදුම්කරේ වං හුං UPDATING...

    මේ වෙලාවේ දේශපාලන ගේම් ගොඩක් යන වෙලාවක්...චන්දේ පරදින බව පෙන්නලා..ශ්‍රී ලංකා එකේ සෙට් එක අවොත් හිතා ගන්න බැරි වෙනවනේ බන්...එහෙම උනොත් දිනන්න ඉඩ තියනවා ඔය ගේම ගැහුවොත් නම් my3යා එකේනම වැඩ්ඩ...
  9. prisly

    බැදුම්කරේ වං හුං UPDATING...

    මට නිකමට හිතෙනවා my3 ගේ සෙට් එක දැන් ආවේ නැති උනාට හරියටම චන්දේ වෙලාවට ඇවිත් පෝලිමට රනිල්ට කෙලොලා යයි කියලා...
  10. prisly

    රනිල්_වැඩියෙන්ම කැමති දෙහි බොන්න

    මට නිකමට හිතෙනවා my3 ගේ සෙට් එක දැන් ආවේ නැති උනාට හරියටම චන්දේ වෙලාවට ඇවිත් පෝලිමට රනිල්ට කෙලොලා යයි කියලා...
  11. prisly

    ⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

    මොනවා උනත් උ නියම නායකයෙක් විදියට වගකීම ගත්තා...නියම captain කෙනෙක්..වැරැද්ද පිළිගත්තා සමාවත් ඉල්ලුව...වැරදි නොකරන මිනිහෙක් නෑ..උට හැදෙන්න පුළුවන්...අපේ මැති ඇමතිවරු කවදාවත් වැරැද්දක් කළා කියලා පිලි ගන්නවද...
  12. prisly

    Dongle Rs.1000

    මමත් dongle එකක් ගත්තා good service
  13. prisly

    “කුඹියෝ” ටීවී සිරිස්

    ග්‍රාමසේවක යකෝ call කරලා තියෙන්නේ :rofl::rofl::rofl::rofl:
  14. prisly

    Huawei 4G 150mbps Dongle Lot Sale

    dongle එකක් ගත්තා..කියපු විදියටම ඉක්මනට එව්වා post කරලා..dongle එක හොදටම වැඩ..හොදට සෙෆ්ට් විදියට පැකට් කරලා එවලා තිබුනා..dongle රවුටර් සම්බන්ද හැම දෙකටම උදව් කරනවා නියම කොල්ලෙක්...highly recomend කරනවා..
  15. prisly

    “කුඹියෝ” ටීවී සිරිස්

    මහින්දගේ කළු කෝපි...මයිත්‍රී ගේ ආප්ප...ජෙහාන්ගේ තේ... බිව්වොත් බඩුම තමයි
  16. prisly

    “කුඹියෝ” ටීවී සිරිස්

    chanel එකකට ටෙලිනාට්‍ය දෙනකොට දෙන්නේ මුල් eposode 10 විතරයි...මේකේ 20 දීලා තිබුනා... එත් මුල් ඒවායේ එකකවත් මෙච්චර ගේමක් ගැන හිතෙන්නේවත් නෑ..මුල් ටිකේ තිබ්බ එකම එක පත්තර කාරයාගේ සින් එක විතරයි එක බොහොම සාමාන්‍ය එකක්...එක හින්දා මේක නම් බොරුවක්
  17. prisly

    HONDA STUNNER 125 CC

    ඔව් දාගන්න පුළුවන් එතකොට නම් මරු break සින් එක තමයි අවුල...පිටිපස්ස බර නැති හින්ද විසික් කරනවා...
  18. prisly

    “කුඹියෝ” ටීවී සිරිස්

    මේකේ මට හිතෙන විදියට ඔක්කොම වැඩ ටික කරගත්තට පස්සේ මල්දෙනිය ජෙහනයව මරන්න හදනවා ..මොකද ජෙහාන් වගේ එකෙක් ඉන්න එක මල්දෙනියටත් තර්ජනයක්...කුබියෝ 2 පටන් ගන්නේ ජෙහාන් මල්දෙනියට ගේමක් දෙනවා වෙන්න ඇති...

    No contents