මට දැනෙන්නේ එක් දෙයක් පමණි. ඒ අග්‍රාමාත්‍ය වරයා විශ්වාසභංගයෙන් දිනන බවය.
පසු ගිය දින වල දේශපාලන පිටියේ හුවමාරු වූ මුදල් කන්ද මහ ඡන්දයකදී වත් හුවමාරු වූයේ නැත. මේ වන විට විශ්වාසභංගයට පක්ෂ වූ බොහෝ ාදනා මුදලට ගෙන හමාරය. හුවමාරු වූ මුදල් ප්‍රමාණය අනුව ඒ මුදල් ලබා ගත් අයට ආයේ පරම්පරා හතකට දේශපාලනය හෝ වෙන රැකියාවක් අවශ්‍ය නැත. අවසන දී සිදු වූයේ විශ්වාසභංගයකට මුවා වී සියළු ම දෙනා පාහේ සිය මඩිය තර කර ගැනීම පමණි.
මට නම් ප්‍රශ්නය මේ මුදල් කොහෙන්ද කියා ය......