Facebook එකේ වැඩක් දාමු....
මුණ්පොතේ මුහුදු කොල්ලකාරයෝ!!
මුහුදු කොල්ලකාරයෝ සමග මුණ්පොතේ වැඩක් දාමු,
1. මුණ්පොතේ setting --> Account Settings වලට යමු පහත රැපයේ ලෙස
2. දැන් බසා (lanuage) ටැබයට යන්න
3. එයි ප්‍රධාන බස තොරමු, මුහුදු කොල්ලකාරයෝ බවට පහත රැපයේ ලෙස
4. දැන් අපිත්...