phD එකකට වෙන රටකට ගිය ම අපට ලිවින්ග් කොස්ට් එකට දෙන ගාන ගන්න ජොබ් එකක් කරන්න ඕනද?මම කිව්වෙ ස්කොල් එකක් විඩියට හම්බ වෙන පීච්ඩී.)
ඒක රට අනුව ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. Australia වල living cost schol එකක් හම්බ වෙනවනම් වෙන ජොබ් එකක් කරන්න ඕනෙ නෑ. මම දන්න තරමින් USA වලනම් TA වගේ දෙයක් කරන්න වෙනව...