1. DCloser_3

    කියවපු හොඳම/කැමතිම පොත - The Best/favourite book you have read

    මම ම පටන් ගන්නම්. පොත - The Day of the Jackal by Fedrick Fossyth සිංහල පරිවර්තනය වෘකයාගේ දවස ප්‍රංශ ජනාධිපතිව මරන්න කුලී මිනීමරුවෙකුට ලැබෙන කොන්ත්‍රාත්තුවක් අනුව ඌ ඒක කොහොමද පෑලෑන් කරන්නේ කියන එක තමයි සරලවම කතාව.
  2. DCloser_3

    කියවපු හොඳම/කැමතිම පොත - The Best/favourite book you have read

    කියවපු හොඳම/කැමතිම පොත - The Best/favourite book you have read මචන්ලා, උඹලා කියවපු කැමතිම/හොඳම පොතයි, පුලුවන්නම් මොන වගේ කතාවක්ද කියලා වාක්‍ය දෙක තුනකින් දාමුද?
  3. DCloser_3

    කඩවසම් කොල්ලන්ට (Perfumes, Deodorant, Facewash and More)

    Perfume - Joop Homme Facewash - L'Oreal Men Expert Pure Power Charcoal Wash Deodrant - L'Oreal Men Expert Extreme Protect Deodorant
  4. DCloser_3

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    No matter how much they lose and how much we fed up, still we watch :lol:
  5. DCloser_3

    බැලුවේ_නැද්ද?

    මමත් එකක්වත් බලලා නෑ යකෝ :lol:
  6. DCloser_3

    after Game of Thrones

    Watch "Person of Interest" :cool:
  7. DCloser_3

    IELTS

    TFS
  8. DCloser_3

    So did Dr Strange knew?

    Thanks mchn
  9. DCloser_3

    So did Dr Strange knew?

    පටන් ගන්න try එකක් දෙන්න හොඳ මොන වගේ එකකින්ද mchn?
  10. DCloser_3

    So did Dr Strange knew?

    මමත් ඔක්කොම films ටික නම් බලලා නෑ බං. ඒ උනාට කට්ටියම කතා වෙන නිසා ලඟදී ආපහු Infinity war බලලා සීන්කෝන් එක තේරුන් ගන්න try එකක් දුන්නා
  11. DCloser_3

    So did Dr Strange knew?

    මට ඒ සීන් එක මීටර් උනා mchn. මට එක පාරට මීටර් උන් නැත්තේ Captain Marvelට glove ගන්න බැරිඋන නිසා ඒ පැලෑන් එකට කෙල උන නිසා Dr Strange, Starkට කිව්වද කියලා.
  12. DCloser_3

    So did Dr Strange knew?

    alerts අයින් කලා :lol:
  13. DCloser_3

    So did Dr Strange knew?

    hmm එතකොට ඒකත් plan එකේම කොටසක්:shocked:
  14. DCloser_3

    So did Dr Strange knew?

    Endgame තාම බලපු නැතිඋන්ට මුලින්ම කියන්නේ මේකේ spoilers තියනවා. මට තියන ප්‍රශ්නේ, captain Marvel ග්ලොවෙ එක ගන්න බැරි උනාම Dr Strange, Starkට කියනවානේ මේක තමයි Avengers දිනන එකම reality එක කියලා. ඒක නිසානේ Stark, infinity stones ටික Thanos ගෙන් ගන්නේ. ඒ කියන්නේ Dr. Strange කලින්ම දැනන් හිටියද...

    No contents