Schengen වීසා දාන්න Airbnb බුක් කරලා හරියන්නෑ වගේ බන්. වීසා application එකෙ නවතින places වල හොස්ට් first name, last name, email, phone no ඔක්කොම mandatory field :(
ගොඩක් උන් email address එක දෙන්න කැමති නෑ. වෙන ක්‍රමයක් තියනවද බන් accommodation prove කරන්න? Hotels පට්ට ගනන්. ඒකයි Airbnb බැලුවේ