මේ කතාවෙ ඉන්නේ සංචරණි, සමිධ හා තව එකෙක් විතරයි. මෙ කෙල්ල වැඩ කරන්නේ ටී ෆැක්ටරි එකක. සමිද මේ කෙල්ලව දකිනවා. ඊට පස්සේ කෙල්ල ගැන ආදරයක් හිතෙනවා. නමුත් අහන්නේ නෑ.
කෙල්ල වැඩ ඇරිලා ගෙදර යනකොට හැමදාම මැයි මාර ගහක් දකිනවා. ඒ ගහේ මල් දිහා කෙල්ල ඈත ඉදලා බලාගෙන ඉන්නවා. ඒක සමිධත් දකිනවා. දවසක් කෙල්ල...