යාළුවනේ,
සෙනාරෝ එකෙන් ගහන GN 125 බයික් ගැන ඔයාලගේ අදහස් කොහොමද ? බයික් එක හොඳයි ද ? පර්ෆෝමන්ස් එහෙම කොහොමද ? පාර්ට්ස් වල මිල හා කල්පැවැත්ම එහෙම කොහොමද ? පාර්ට්ස් ගන්න තියෙනවද ? ජපන් පාර්ට්ස් එහෙම මැච් වෙනවද ?
මට මේ විස්තර ටික දැනගන්න ඕන. ඔයාලා දන්න දෙයක් තියේ නම් කමෙන්ට් කරන්න පුලුවන්ද.