සිරා කක්කා බබෙක් නිසා අපේක්ෂක කම දුන්නේ නෑ කියල අහන්නත් වෙනවා.සිරාට හිතෙහ්න්නේ නැද්ද ඌ කොහොමද මරා,බැසිල් ගෝටා වගේ එවුන්ගෙන් බලු බැනුම් අහ අහ ගුටි කකා පොහොට්ටුවෙන් ජනාධිපති රැස්වීම් වලට යන්නේ කියලා.මරාල කෝටී ගනන ගසා කාපු ධනය ,අමාරුවෙන් යුද්ධය විකුනලා හම්බ කරපු ජනතා ආකර්ශනය බන්දේසියක තියලා සිරාට...