1. V

    Questions Presto Payment fail වෙන්නේ ඇයි?

    HNB & Commercial Debit card දෙකෙන්ම try කලා එත් fail වෙනවා. Customer Support ඉල්ලන්නත් බෑ. හිස් Error එකක් එනවා. Payment කරපු කෙනෙක් ඉන්නවද මේ දවස්වල
  2. V

    Questions Laptop Warranty Help

    Asus X513 i3 එකක් student කෙනෙක්ට ගන්න බැලුවේ. Unity එකේ IT Galaxy එකෙන් John Keells warranty එක දෙනවා තව එකකින් Technocity warranty දෙනවා. මේ දෙකින් කෝකද හොද warranty එක? JKOA එකේ service ගොඩක් කල් යනවද? Bump එකක් දාන් යන්න මචෝ. Thanks.
  3. V

    SOS Airdrop for Opensea Transactions

    Opensea eke trade කරපු අයට airdrop එකක් දෙනවා. අරගන්න . Transaction කරපු ගානට දෙන්නේ . පෙන්නන්නේ නැත්නම් refresh කරලා බලන්න. https://www.theopendao.com/
  4. V

    DCP UPS පාවිච්චි කරන අය?

    කට්ටිය DCP UPS පාවිච්චි කරනවද? DCP 2000VA (2KV) UPS එක හොදයිද? මෙන්න මේක https://redtech.lk/product/2kva-dcp-line-interactive-ups/ දන්නේ නැත්නම් Bump එකක් දාන්න මචෝ. Thanks.
  5. V

    Physical Science - ICT

    Physical Science ICT -Kelaniya. මේ degree එක ගැන දන්න කෙනෙක් විස්තර ටිකක් කියනවද. අදුරන මල්ලි කෙනෙකුට ඇවිත්. Bump එකක් හරි දාන්න මචන්. Thanks.
  6. V

    Freepik Premium Help

    කා ළඟ හරි Freepik Premium තියෙනවා නම්, මේ logo ඒක download කරලා දෙන්න පුලුවන්ද . Software Final Project එකකට ලොකු උදව්වක්. https://www.freepik.com/premium-vector/letter-n-logo-template-modern-care-logo-concept_12997901.htm#page=1&query=health letter n logo&position=2 නැතිනම් Bump එකක් දාන්...
  7. V

    Office 365 Account

    Aliexpress eken aduwata gaththu office 365 account ekak thiyenava. Ona kenek innavanam illanna. Free denava.
  8. V

    තේ පැල වර්ග Help

    20-23, 20-26, 40-53, 40-56 මේ තේ පැල වර්ගවල වෙනස්කම් දන්න කෙනෙක් ඉන්නවද? ගංවතුර නැති ඉඩමකට වැඩි පලදාවක් තියෙන වර්ගය මොකද්ද? Help Pls. Tnx.
  9. V

    Upwork Direct to Local Bank for $0.99

    We're writing to let you know that Skrill will no longer be an option for withdrawing funds from Upwork beginning April 24, 2017. After a thorough review, we've determined that Skrill's product, pricing, and customer support to our freelancers do not consistently meet the standards we require...

    No contents