Asus X513 i3 එකක් student කෙනෙක්ට ගන්න බැලුවේ. Unity එකේ IT Galaxy එකෙන් John Keells warranty එක දෙනවා තව එකකින් Technocity warranty දෙනවා. මේ දෙකින් කෝකද හොද warranty එක? JKOA එකේ service ගොඩක් කල් යනවද? Bump එකක් දාන් යන්න මචෝ. Thanks.