DCP UPS පාවිච්චි කරන අය?

vipulavs

Well-known member
  • Aug 12, 2010
    639
    716
    93
    කට්ටිය DCP UPS පාවිච්චි කරනවද? DCP 2000VA (2KV) UPS එක හොදයිද?

    මෙන්න මේක
    https://redtech.lk/product/2kva-dcp-line-interactive-ups/

    දන්නේ නැත්නම් Bump එකක් දාන්න මචෝ. Thanks.

    DCP-Back-UPS-2000VA-230V-AVR-With-Universal-and-IEC-Sockets.jpg
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    1,591
    4,738
    113
    Malabe
    Lankawe nitharama power cut wenawada
    දැනට නම් නෑ. ඉස්සරහට නම් කොහොම වෙයිද දන්නේ නෑ.
    එත් Frequencies වල නම් අවුල් තියෙනවා.

    Thanks Machan reply ekata. Welavata thread ekak damme. nathnam sorry.com

    Ganna thanakin Warranty Balala ganna. Prolink original nam supiri.
    DCP nam cheap jarawak ganna nam epa.
     

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    639
    716
    93
    දැනට නම් නෑ. ඉස්සරහට නම් කොහොම වෙයිද දන්නේ නෑ.
    එත් Frequencies වල නම් අවුල් තියෙනවා.



    Ganna thanakin Warranty Balala ganna. Prolink original nam supiri.
    DCP nam cheap jarawak ganna nam epa.
    Ela Machan. Thanks.
    Prolink :yes: 1.2 KVA එකක් ගන්න පට්ට.
    Ow Machan Eka thama ganna baluwe. Oya mokakatada use karanne? lap ekak kochchara wela thiya ganna puluwan weida macho?

    mage monitor ekakuth kela una oka hinda ganna epa. quality na,
    puluwannam prolink online ekak ganna.
    Ela Machan.
    ------ Post added on Nov 25, 2021 at 6:35 PM
     

    Windscreen1

    Active member
  • Jun 20, 2020
    103
    186
    43
    බොනට් එක උඩ.
    Ela Machan. Thanks.

    Ow Machan Eka thama ganna baluwe. Oya mokakatada use karanne? lap ekak kochchara wela thiya ganna puluwan weida macho?


    Ela Machan.
    ------ Post added on Nov 25, 2021 at 6:35 PM
    මගේ තියෙන්නෙත් ප්‍රෝලින්ක් 650VA එකක් සෙපරේට් ග්‍රැෆික් නැති නිසා පැය බාගෙකට වඩා තියා ගන්න පුලුවන්.