1. ShaggyKOLLA

    Mage adare dinuwa.

    Congratz sahodaraya
  2. ShaggyKOLLA

    Latest Reputation Received

    :yes::yes::yes:නයිස් ටු මාට්ටු..
  3. ShaggyKOLLA

    Latest Reputation Received

    Latest Reputation Received" me title eka yatathe man msg karapu forum tika thynawane sahodara waruni..ewaye issaraha kotu thynawa, samahara ewa ratui. anith ewa nil.. mokadda a rathu nil wenasa...???:(:oo:
  4. ShaggyKOLLA

    TVS අපාචේ Xventure 180

    ඈඈඈ...අඩෙ සිරා නෙන්නම්..මූ(chanakamanjula) පොල්ව පය ගහල ඉන්න එකෙක් නෙමෙ වගෙ නෙද බ්‍රො...ඔලුව උඩ තමයි...සිතියම දන්නෙත් නෑ හිටං
  5. ShaggyKOLLA

    TVS අපාචේ Xventure 180

    තව ආතල් දෙනව... ඉන්දියාව කොහොමද බන් ඔලුව උඩින් තියාගෙන ඉන්නෙ...අනෙ කිහාන්කො යකූ...:eek::lol::oo:
  6. ShaggyKOLLA

    Amma gana mehema hitila tiyanawada?

    link eka wada nathunam eka කෙන්තිජනක ෆීලින්ග් එක තමා බන් දැනෙන්නෙ....;););)
  7. ShaggyKOLLA

    TVS අපාචේ Xventure 180

    හා බන්..බයියන් කෑවද දවල්ට... ;) hitha ridunanam samaweyan...:cool::cool::cool: ජපන් පට්ට බන්... උබ මගෙ ආතල් එකෙ ප්‍රදාන චරිතය රගපෑව බන්න.. දහන් මචො පහක්...මටත් තියෙන්නෙ 1980 ජපනෙක්..තව පොඩ්ඩෙන් ජපන් පෑන්ටි ඇදලත් පෙන්නනව..:lol::yes::rofl: අපාචි හොද bike ekak ban...:lol::lol::lol:
  8. ShaggyKOLLA

    TVS අපාචේ Xventure 180

    echchara aduwennam wenna be ban..hena borune ban uba kiyanne.ape gewal paththe TD number ekak thynawa..eka 91400k padala ban..uu daily padinawalu ban..horana- rajagiriya...service karanawalu ban welawata...man apache gana hoyanakotai mata uu kiwwe...anika aluth apache ekata 75000km wagakim...
  9. ShaggyKOLLA

    TVS අපාචේ Xventure 180

    apachi අලුතින් ආපු එක හොදයිද සහෝදරයා...???
  10. ShaggyKOLLA

    TVS අපාචේ Xventure 180

    ඔයාට apache එකක්ද සහොදරය තියෙන්නෙ...???
  11. ShaggyKOLLA

    TVS අපාචේ Xventure 180

    හා බන්..බයියන් කෑවද දවල්ට... ;) hitha ridunanam samaweyan...:cool::cool::cool: ජපන් පට්ට බන්... උබ මගෙ ආතල් එකෙ ප්‍රදාන චරිතය රගපෑව බන්න.. දහන් මචො පහක්...මටත් තියෙන්නෙ 1980 ජපනෙක්..තව පොඩ්ඩෙන් ජපන් පෑන්ටි ඇදලත් පෙන්නනව..:lol::yes::rofl: අපාචි හොද bike ekak ban...:lol::lol::lol:
  12. ShaggyKOLLA

    TVS අපාචේ Xventure 180

    ban mechchara wela ubata kiyana de notherenne ayda kiyala theren na, samaharavita adu adyapanaya ho manda maanasikathwaya viya haki.. api kiyanne ban, indian walin apache hoda bike ekak kiyla anith samahara mala ilaw walata wada.. ane kiyana de theren naththam podi lamayekta kihanko ban..uu...
  13. ShaggyKOLLA

    TVS අපාචේ Xventure 180

    ඇත්ත ඇත්ත...ජපන් පට්ට..මටත් තියෙන්නෙ ජපනක් නිසා මන් පිලිගන්නවා... පොස්ට් එක හරියට කියවල ඉදහන්කො ඔක්කොටම කලින් උබෙ dejebel එකෙන් බැහැල...
  14. ShaggyKOLLA

    TVS අපාචේ Xventure 180

    අම්බානෙකට ලොල් කියන්නෙ මොකද්ද බන්..උබටත් දෙයක් තෙරුම් කරන්න අමාරුයි වගෙ..අනන්තයෙන් නෙද ආවෙ කිහාන්...??? අපි කියන්නෙ බන් ඉන්ඩියන් බයික් වලින් අපාචි හොදම බයික් එකක් කියල බන්...මටත් තියෙන්නෙත් ගොනා මොඩල් CD90 ban..උබෙ ax1 එකට වඩා නියමෙට තියනවා බන්..1980 එකක්..එකයි බන් මන් කිව්වෙ පදින එකා අනුව වෙනස්...
  15. ShaggyKOLLA

    තහනම් දිව්‍ය-‍‍‍‍‍ඖෂධය,(මරිජුවානා)

    පාවට්ට කොලෙ මොන වගේද සහොදරයා...???
  16. ShaggyKOLLA

    TVS අපාචේ Xventure 180

    ;)habai T number thynawa ban lewa kewa wage ewath, mi harak wage nathuwa hariyata nadaththu karala padina eunuth innawa ban..
  17. ShaggyKOLLA

    TVS අපාචේ Xventure 180

    ekanam piligannawa ban.. hena jara wade..FZ-S laksha 4k ban.. over price...hena gahanawa...
  18. ShaggyKOLLA

    TVS අපාචේ Xventure 180

    japan super machan..man aasama hornet ekata..api kiyanne sapeksha washayen TVS hodai kiyala.. 2007\ 2008 reg karapu ewa pare padinawa dakala nadda bro...???
  19. ShaggyKOLLA

    TVS අපාචේ Xventure 180

    ඇත්ත කතාව..ජපන් තරම් හොද නෑ..එත් හොද බයික් 1ක්...බුම්ප්
  20. ShaggyKOLLA

    TVS අපාචේ Xventure 180

    ලංකාවෙ උන් ගොතලා කියන කතා බන් ඔවන්ම්... බයික්කුව පට්ට.. නඩත්තු කරන් නැත්තම් කොයි බයික් එකත් කාලෙකදි ලොව්තුරා බක්කියක් වෙනවම තමා...

    No contents