මෙහෙමයි මචං ඔය ප්‍රශ්නයට සරල උත්තරයක් නෑ.
Treasury Bills ආණ්ඩුව විසින් නොගෙවා පැහර හරින්න අමාරුයි මොකද ඒවා government securities හින්දා ඒවා ගෙවන්නේ නැතුව ඉන්න මහ බැංකුව වැටෙන්න ඕනේ. ඕනේ නම් එවල period එක extend කරයි වැඩිම වුනොත්.
BOC /Peoples Bank කියන්නේ රජයේ පාලනය යටතේ තිබෙන බැංකු. ඒවා...