1. u_make_me_sick_

    තණකොළ කේස් එකක්

    ehema neththam artificial turf ekak danna.
  2. u_make_me_sick_

    තණකොළ කේස් එකක්

    1. Grass weed killer lankawe thiyanawanam, hoyala gahanna. (Weed merila grass ithuru wenawa) 2. Top layer pas (soil) angal 2-3 k withara ayin karala, uncontaminated soil ekak dala aapahu honda grass ekak danna.
  3. u_make_me_sick_

    චමිලාගේ කතාව...!

    Appeal court decision: https://courtofappeal.lk/?melsta_doc_download=1&doc_id=d100d276-f112-4825-a16f-10136ca1419c&filename=court%20of%20appeal%20judgment%20-%20hcc-0154.14.pdf.pdf
  4. u_make_me_sick_

    Need a good Urologist

    Oh, please, go on... it’s always enlightening when someone talks confidently about something they know nothing about.
  5. u_make_me_sick_

    AWS

    Startup ekak nam, AWS yanna epa, AWS hidden cost wediy. ee weunuwa Digital Ocean walin patan ganna. Business eka negala yanawa nam, revenue eka honday nam, Investors la innawanam AWS/GCP/Azzure yanna.
  6. u_make_me_sick_

    බෞද්ධ පාසලකට මුස්ලිම් පාසලකින් දැවැන්ත ප්‍රහාරයක් 😢

    නියම සීන් එක කියන්නේ මුස්ලිම් පාසලේ rugger coach ඒ බෞද්ධ පාසලේ ආදී ශිෂයෙක් වීම
  7. u_make_me_sick_

    මාගේ නිවසේ වගාව - පින්තුර ගොඩක්

    කිරි අඟුණ වැලක් හදාගන්න
  8. u_make_me_sick_

    eczema specialist doctor

    Eczema හොද කරන්න බෙහෙත් තවම හොයාගෙන නෑ. Moisturising cream ගාල control කරන්න පුලුවන්. ලංකාවෙ doctor ලා steroid cream දෙයි. ඒව ගාන්න එපා. Steroid body එකට හරියන්නෙ නෑ.
  9. u_make_me_sick_

    ලංකාවේ ඊලග ජනාධිපති කවුරු වෙයිද ?

    Champika is unlikely to become the President of Sri Lanka. lol... ------ Post added on 1747803990
  10. u_make_me_sick_

    🇸🇦 Vergins for Trump 🇺🇲

    Vergin නෙවේ පකෝ virgin
  11. u_make_me_sick_

    දිලිත්ගෙ දන්සලෙන් කන්න උට චන්දෙ දෙන්න ඕනේද

    මේ ඉන්නේ දන්සලේ උයපු එකෙක්
  12. u_make_me_sick_

    පච හලන ජෙප්පොන්ගේ එකම justification එක

    දේශපාලන වේදිකා වල බොරු කියපු නැති එකෙක් හොයන එක කවුරුත් මරුන නැති ගෙදරකින් අබ හොයනවාට වඩා අමරුය් . Political කතා වලට අඬාගෙන threads දානවට වඩා , කරපු , කරන වැඩ මොනවද ඒවගේ අඩුපාඩු ගැන thred දැම්මොත් නරකද ? Re: අවුරුදු 4 1/2 න් පස්සෙ කිරියට එන්න ඕනෙ හොදේ.. :P මම EK එකට ඇවිල්ලා අවුරුදු 15 ටත්...
  13. u_make_me_sick_

    අමාලිට නවකවදය දී මරා ගත් සබරගමුවේ මාෂා සහ ඉසුරුගේ සම්පූර්ණ විස්තරය !

    මම හිතන්නෙ , මිනිස්සු ඒක පාර්ශික තීරණ ගන්නවාට වඩා, හරියට පරීක්ෂණ කරලා උසාවියකින් වැරදි කාරයෝ තීරණය කරන එක හොඳය්
  14. u_make_me_sick_

    පච හලන ජෙප්පොන්ගේ එකම justification එක

    ජෙප්පොන්ට චන්දෙ දීපු නැති එවුනට තමයි ඔක්කොම තියන ප්‍රශ්න තියෙන්නෙ. චන්දෙ දීපු එවුන්ගෙන් 95%ට වගේ නම් අවුලක් නෑ වගේ. හිතේ තියන දුකට තරහට threads දැම්මට වැඩක් නෑ, මේ ආන්ඩුව තව අවුරැදු 41/2ක් ඉන්නවා. බොහෝ විට ඊලග චන්දෙත් දිනයි.

    No contents