1. u_make_me_sick_

    අනුර පොරොන්දු කඩයි

    වැඩියෙන් ගෙවපු ඒවාට ඇරියස් කවර් කරනවා, (Contract එකේ තිබිලා තියෙන්නේ එහෙමයි )
  2. u_make_me_sick_

    මුං තැරි වහල්ලුනෙ

    Adooo... umba thawama innawada?
  3. u_make_me_sick_

    මීලග අගමැති සජිත්...

    ey eeta wada pissek wenawada? Kakul deken awidina eka, kakul hatharen awidiy da danne ne..
  4. u_make_me_sick_

    මීලග අගමැති සජිත්...

    Ado umba keta thiyala kiwwa neda Sajith next president kiyala? :lol: :lol: :lol: eeta passe Namal kiyalath kiwwa mathakay..
  5. u_make_me_sick_

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    උගෙනම් තියෙන්නෙ පුදුම ඇඞියාවක් ..
  6. u_make_me_sick_

    පුතානෝ

    @nevermindNevergiveup පුතානෝ mk?
  7. u_make_me_sick_

    අනුරට 50%ක් නැති උනාම මොකෝ වෙන්නේ

    කවුරැත් කෝටියක් පොරොන්දු උනේ නෑ, බලාපොරොත්තුවක් විතරයි තිබ්බෙ. 3% -> ~50% උන එකම මදි නැද්ද?
  8. u_make_me_sick_

    බැල්ලිගෙ පුතාලා ටික පෝලිම් යුගයට ලෑස්තිද? මාලිමාවේ මැර දේශපාලනයට මුහුන දෙන්න ලෑස්තිද?

    උඹේ තියන ජාන හැමෝටම නෑ. මේ ලෝකෙ හොද අවංක මිනිස්සු ඉන්නවා.
  9. u_make_me_sick_

    බැල්ලිගෙ පුතාලා ටික පෝලිම් යුගයට ලෑස්තිද? මාලිමාවේ මැර දේශපාලනයට මුහුන දෙන්න ලෑස්තිද?

    NPP ආන්ඩු කරන්නෙ හොරැත් එක්ක නෙවේ. හොරැ ටිකට අද හෙටම නඩු වැටෙයි. NPP කරන්න බැරි දේවල් කිව්වෙ නෑ. අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා කියලත් නෑ. ගෝඨා කියන්නෙ සිල්ලර බඩු කඩයකවත් වැඩ කරන්න සුදුසු එකෙක් නෙවේ. එහෙම දෙයක් AKD ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. අඩුම ගානේ මේ මජර දේශපාලන ක්‍රමය වෙනස් වෙන එකටවත්...
  10. u_make_me_sick_

    අනුර ජනපති උනාට පස්සේ මොකද වෙන්නේ ?

    අලුත් ජනාධිපති ලේකම් කෙනෙක් පත් වෙනවා. පාර්ලිමේන්තුව විසුරවනවා Interim cabinet එකක් පත් කරනවා. බොහෝවිට NPP මන්ත්‍රීලා විතරයි. Ministry secretary ල ටිකක් පත් කරනවා වංචා දූෂන තියන හැමෝටම නඩු දානවා. නඩු කියලා දිනන පරදින එක වෙනම වැඩක්. ------ Post added on 1726973387
  11. u_make_me_sick_

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    නව ජනාධිපති දිවුරැම් දීම හවස 5.30 @ ජනාධිපති ලේකම් කාරයාලය.

    No contents