1. u_make_me_sick_

    ගුපියනේ වරෙල්ලා -ජනතාව හොදටෝම තෙත් වෙලා

    රනිල් සීයා නැත් එකේ උඹ දැන් කාටද සෙට් වෙලා ඉන්නෙ?
  2. u_make_me_sick_

    NPP ආන්ඩුව යා හෑකි උපරිම දුර දගෙන යමු බලන්න

    ආහ් වැරදි එක quote වෙලා තියෙන්නෙ. මේ යට එකට reply කරන්න ඕනෙ උනේ
  3. u_make_me_sick_

    NPP ආන්ඩුව යා හෑකි උපරිම දුර දගෙන යමු බලන්න

    හෑලි ලියන එක, මේ වගේ ත්‍රෙඩ් දාන එක.. ඕවා කලිනුත් තිබ්බා කියන එක
  4. u_make_me_sick_

    මේ ඡන්දෙදි 225න් 170ක් ගෙදර! මේ සුපිරි මොහොත අතාරින්න එපා

    Thawama ninda yanne nedda dukata? Behethak ganin, neththam thawa 5 yrs oya duka windinna wenawa :lol:
  5. u_make_me_sick_

    #අනුරටඑරෙහිවඅනුර

    President ta puluwanda Central bank governor wa ayin karanna? Anika umba den kochchara anduwath, thawa 5 yrs walata AKD thamay president, eeka nisa anadanne nethuwa hitapan, umba methana owa demma kiyala president wa ayin karanna be
  6. u_make_me_sick_

    කිසිම කික් එකක් නෑනෙ

    අනේ නිකම් පල ඩෝ යන්න. යකෝ මයිනගෙ දැන් හැටි උඹ දැකලා නැද්ද? විජිත හේරත් ගෙ දැන් size එක උඹ දැකලා නැද්ද? මඩක් හදනකොට හරියට හදපන් බං 🤣🤣
  7. u_make_me_sick_

    වළන් වල කාපු තැබුත්තේගම central එකා රන් පිගන් වලින් කෑම කන සැටි #notmypresident

    මේකෙ original එක දාපන් කොලුවො. Photoshop එක edit වෙලා මදි.
  8. u_make_me_sick_

    කිසිම කික් එකක් නෑනෙ

    රජයෙ දේපොල හොරා කෑම, මම මිතන්නෙ 20yrs කූරැ ගනන් කරන්න පුගුවන් අපරධ ගනයේ වරදක්. මේක 2005 වගේ ගත්ත එකක්ද? මයිනා හරි young looking ------ Post added on 1727347004
  9. u_make_me_sick_

    කිසිම කික් එකක් නෑනෙ

    පුතානෝ නම් ඇතුලට යයි නෙිද? සංස්කෘතික අරමුදලෙන් හොඑකම් කරපු කෝටි 4 නිසා.
  10. u_make_me_sick_

    මහ මැතිවරණයට මාලිමාව රට පුරාම.. ඡන්දය ලකුණට පමණයි.. මනාප තරගය නෑ..

    මේක ඇත්ත. List එකේ මනාප වැඩියෙන් තියන අය කොහොමත් යනවා. ඉතුරැ ටික list එකෙන් ගන්නවා.
  11. u_make_me_sick_

    🧭🧭 ජනාදිපතිවරන ප්‍රතිපලයට අදාල පාර්ලිමෙන්තු ආසන

    අනේ හුකහන් බන්. අනුරයා 10% වලට වඩා චන්දෙ ගන්නෙ නෑ කියපු උඹද මේවා කියන්නෙ..🤣🤣🤣
  12. u_make_me_sick_

    ආරක්‍ෂක ලේකම්ගේ වාහනය අධික වේගයෙන් ගොස් මඩ වගුරකට පෙරලේ…

    ඉතින් හරක් පැටියො, දැන් මෙතන වැරැද්ද තාගෙද? ආරක්ෂක ලේකම්ගෙද? අනුර කුමාරගෙද? එහෙම නැත්තම් driver ද?
  13. u_make_me_sick_

    කෝ නදුන් පොන්ස්

    තවම හරියට නින්ද යන්නෙ නැද්ද?
  14. u_make_me_sick_

    රනිල් වීශ්‍රාම යයි. පක්ශයේ අද්‍යාත්මික නායකයා වේ. 🔴BREAKING

    ස්වාධිනව ඉල්ලලා ජනාධිපති වෙන්න අගහරැ වල ඉන්න වෙයි. මට මතක හැටියට ජනාධිපති ඉල්ලන්න political party එකකින් එන්නම ඕනි. චන්ද 6 million වගේ ගන්න පුලුවන් fan base එකක් තියනවා නම්, Rs4-5 million කියන්නෙ මහ දෙයක්ද?
  15. u_make_me_sick_

    මාක්ස්වාදී අනුර කුමාර Nandalal Weerasinghe, Governor of the Central Bank of Sri Lanka අයින් කරන්නේ කවද්ද?

    @monson දැන් කාටද කඩේ යන්නෙ? සාගල සර් ටද? 😂😂😂
  16. u_make_me_sick_

    රනිල් වීශ්‍රාම යයි. පක්ශයේ අද්‍යාත්මික නායකයා වේ. 🔴BREAKING

    එහෙම නෙවේ, RS 2-5 million වගේ ඇප තැන්පතු අරගෙන චන්ද 5000 ත් වත් නැත්තම් ඇප cancel කරන්න ඕනි. එහෙම කරොත් ඔය ආතල් එකට ඉල්ලන හැමෝම හැලෙනවා.
  17. u_make_me_sick_

    NPP එකට බහුතරය නැත්තන් සුලු ජාතික පක්ශ සමග එක්වී ඔවුන්ගේ ෆෙඩරල් වැනි ඉල්ලිම් ඉටු කර වැඩ කරනවට කැමතිද?

    මගුලක් කියනවද ? උතුරු නැගෙනහිර එවුන්ට කොහෙද 88/89 අදාල වෙන්නේ උතුරු නැගෙනහිර ඔක්කොම indian influence එක වතු වලට ගිහිල්ල දෙමල මිනිස්සුන්ට කතා කරලා බලපන් උන් චන්දෙ දෙන්නේ 88/89 ගැන හිතලද කියලා. ගිය ගමන්ම උන් ඉස්සෙල්ලම අහන්නේ උන්ට මොනවද දෙන්නේ කියලා. බොරුනම් ගිහිල්ල බලපන් ,

    No contents