Payoneer Master Card - ඔයාටත් නොමිලේම මස්ටර් කාඩ් එකක්..
හායි.. යාළුවනේ මං මේ කියන්න හදන්නේ Payoneer Master Card එක ගැන.. මේක ගැනනම් ගොඩක් අය දන්නවා.. ගොඩක් අය දැනටමත් පාවිච්චි කරනවා.. මං මේ පොස්ට් එක දාන්නේ තවමත් මේ ගැන නොදන්නා කට්ටියට
මේක ඇත්තටම Intenational Master Card එකක් මේකෙන් පුළුවන්...