Payoneer Master Card - ඔයාටත් නොමිලේම මස්ටර් කාඩ් එකක්..
හායි.. යාළුවනේ මං මේ කියන්න හදන්නේ Payoneer Master Card එක ගැන.. මේක ගැනනම් ගොඩක් අය දන්නවා.. ගොඩක් අය දැනටමත් පාවිච්චි කරනවා.. මං මේ පොස්ට් එක දාන්නේ තවමත් මේ ගැන නොදන්නා කට්ටියට
මේක ඇත්තටම Intenational Master Card එකක් මේකෙන් පුළුවන් ලංකාව තුලත් වෙනත් රටවල් සමගත් ගනුදෙනු කරන්න.. ඒ වගේම ඊ-මනී හොයන අයටනම් මේක නිකන් දෙයියන් හා සමානයි.. අන්තර්ජාලයේ ගනුදෙනු කරන්න තියන ලේසිම ක්‍රමෙත් මේකනේ.. මේක ගැන කිවුවොත් මේක ඇත්තටම නොමිලේ දෙන කාඩ් එකක් එනිසා කිසිම මුදලක් ගෙවන්න ඕන නෑ.. කාඩ් එක අප්ලයි කරල මට නම් දවස 14 කාඩ් එක ගෙදරටම අවා.. ඔයත් අදම අරන් බලන්නකෝ.. හා කියන්න ඕන මේ දවස්වල ඒකෙ ඇප්ලයි කරන අයට $25 නොමිලේ දෙනවා. කාඩ් එක ලැබිල මේක ඇක්ටිව් කරගත්තහම ඒ සල්ලි කාඩ් එකටම වැටෙනවා..
මෙන්න වෙබ් අඩවිය http://goo.gl/xCD5pN
Get payoneer master card

Last edited: