1. nadeejalm

    නිදි_නැති_නෙත්_II

    keti katha:lol:
  2. nadeejalm

    Joke Mega Tread 02

    :D
  3. nadeejalm

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    na bn wada na:( dawasak wada karala apahu sathiyak wada na. hela dakinawa:dull:
  4. nadeejalm

    තේරවිලි...

    මේක අහන කොට destination එකට හරියට නමක් කියන්න ඕන. නැත්නම් උත්තර දෙන එක්කෙනා අමාරැ වැටෙනව හරි උත්තරයක් හදාගන්න බැරැව. මම මේක කලින් අහල තියනව. උත්තරේ නොකියමි:dull:
  5. nadeejalm

    තේරවිලි...

    උත්තරේ කියලා පල
  6. nadeejalm

    තේරවිලි...

    :lol:අනේ අපොයි කොච්චර හොඳ හදවතක් තියන ‍කෙනෙක්වද ළි‍‍ෙඳේ දැම්මේ:angry:
  7. nadeejalm

    තේරවිලි...

    දන්නැ කිව්වොත්:( මොන අව්රැද්දේ release වෙච්ච එකක්ද?:oo:
  8. nadeejalm

    තේරවිලි...

    මේක නෙමෙයිද උත්තරේ?
  9. nadeejalm

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    නැ බන් උන් කඩ්ඩෙන් කොටන කොට මම හිතුව වෙන රටක කියල.:baffled: අමන කැමක් කැව අද නම්. මගේ තමා deaths වැඩිම අපේ team එකේ.:( දැන් නම් හොඳ ගේමක් තියනව.:D
  10. nadeejalm

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    :rofl:ඒ ලංකාවේ set එකක් නෙමෙයි නේ හිටියේ.:oo:
  11. nadeejalm

    GTX 650 (non Ti) vs Radeon HD 7750

    http://www.hwcompare.com/13468/geforce-gtx-650-vs-radeon-hd-7750/ gtx 650 eka hondai 7750 ta wada
  12. nadeejalm

    GTX 650 (non Ti) vs Radeon HD 7750

    gtx 220 kiyala card ekak na neh? gt 220 nm thiyenawa. but game gahanna nm gtx card ekak ganna eka thama honda. gt card wala echchara performance na:no:
  13. nadeejalm

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ada kalakata passe gemak gahuwa :D
  14. nadeejalm

    Quantum පරිඝණක(The best)

    interesting
  15. nadeejalm

    Electrical Bill Calc (iOS by Meva)

    මචන් මේකට මෙහෙම feature එකකුත් දැම්මොත්; අපි පාවිච්චි කරන electronic බඩුවක watt ගානයි ඒක භාවිනා වෙන පැය ගානයි දුන්නාම මාසෙකට කොච්චර unit ගානක් යනවද කියල බලාගන්න පුලුවන් වෙන විදිහට හැදුවොත් හොඳයි නේ.
  16. nadeejalm

    WIFI Router

    eka SLT lage promotion ekak. ungen aluth internet connection ekak gannawanm witharai oya price ekata hamba wenne. oken wifi network ekak hadanna witharai puluwn mama hithanne. internet connect karanna (adsl line eka gahanna) port ekak na. umbata router eka haraha internet connect wennath one nm...
  17. nadeejalm

    නිදි_නැති_නෙත්_II

    එල එල.:) දිනුකගේ අක්කයි මල්ලියි ගැන මිට කලින් කතාවේ කියවිලා තිබ්බද? නැත්නම් අලුතෙන් එකතුවුනාද? ලියන්න පටන් ගත්තාම එක දිගට ලියල දාපන් බන් අදහස් නවතිනකන්. උඹ නව කනාවක් මෙහෙම කඩ කඩ කොහොම ලියනවද මන්ද.:oo: ලියන ඒවා මෙ‍තන දාපන් කඩ කඩ. එතකොට backup තියනව උඹට time එක නැති දවස් වලටත් දාන.

    No contents