කැන්ටිමේ තේ හදන කෝටිපතියා.......
සියලු දෙනාම ලොතරැයි මිලදී ගන්නේ කෝටිපතියන් වී දිවි සරු කර ගැනීමටය. එනමුත් ලොතරැයි දිනුමකින් කෝටිපතියන් වී වාසනාව උදා කරගත් ඇතැමුන් සල්ලි නිසාම අවාසනාවන්තයන් වූ බව ඇසුවොත් ඔබ පුදුම වනු ඇත. මේ කතාවත් එවැනි පුදුම කතාවකි. ඒ කතාව ලක්බිමේ මුලින්ම පළවූයේ 2001 දීය...