හුලංටෙල් බිල් පත් අයකර ගැනීම

ndp.mymail

Junior member
  • Jan 14, 2009
    49
    2
    8
    හුලංටෙල් බිල් පත් අයකර ගැනීම

    මචං මම හුලංටෙල් (AirTel) data sim එකක් අරගන තිබුනා. දැං ඒක භාවිතා කරන්නෙත් නෑ. මුං මට අද පොස්ට්කාඩ් එකක් එවලා මුදල් අයකරගැනීමක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමක් කියල රුපියල් 500ක බිලක් ගෙවල නැතෙයි කියල. මුංට පුලුවන්ද බං මට කේස් එකක් දාන්න මේක නොගෙව්වයි කියල?
     
    • Like
    Reactions: sandaru d

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Case danda be :P lankave neethiya anuwa umba bank ekata (Credit Card) pollak thibbath neethimaya piyawara ganda be. hebei CRIB ekata wetenawa. aye bank ekka ganu denu be.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    නඩු නම් දාන්නේ නහැ. CRIB එකට යනව​. එහෙම ගියා කියන්නේ නඩු වැටුනට හපන් :)
     

    ndp.mymail

    Junior member
  • Jan 14, 2009
    49
    2
    8
    එළ එළ... එහෙමනම් මේ රු 500 ගෙවල ඉවරයක් කරල දැම්මනම් හොදයි නේද..
     

    Cahamila7

    Member
    Jan 4, 2016
    27
    13
    0
    මචං මම හුලංටෙල් (AirTel) data sim එකක් අරගන තිබුනා. දැං ඒක භාවිතා කරන්නෙත් නෑ. මුං මට අද පොස්ට්කාඩ් එකක් එවලා මුදල් අයකරගැනීමක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමක් කියල රුපියල් 500ක බිලක් ගෙවල නැතෙයි කියල. මුංට පුලුවන්ද බං මට කේස් එකක් දාන්න මේක නොගෙව්වයි කියල?

    un baya karala ewanawa liumak eka dakkama ona kenek baya wenawa macan
    crib ekata dana eka tamai karanne Rs 500 nam gewala dapan ban :)
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    බය කරන්න ඔය වගේ ලියුං නං එනවා..
    හැබැයි නඩු කියන්නේ නෑ..
    බය නැතුව ඉදිං..;)
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Gaththanam gewapan ban, thamanta awanka weyan,,
    Aulak danna puluwan unath bari unath,
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    මචං මම හුලංටෙල් (AirTel) data sim එකක් අරගන තිබුනා. දැං ඒක භාවිතා කරන්නෙත් නෑ. මුං මට අද පොස්ට්කාඩ් එකක් එවලා මුදල් අයකරගැනීමක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමක් කියල රුපියල් 500ක බිලක් ගෙවල නැතෙයි කියල. මුංට පුලුවන්ද බං මට කේස් එකක් දාන්න මේක නොගෙව්වයි කියල?

    Pissuda ban ubeta okun padu pita duwanne. mata awa 1400ta nithimaya piyawara gannawa kiyala. mama kiwwa mage deposit eka 1000k thiyenawa. ithuru 400ya usawi awith gewannam kiwwa. apahu liyumak wath awe na :lol: