සාමන්යෙන් බන්, සෑර ඩ්‍රග්ස්, සෙක්ස් පාටි, කපල් ශෙයා ඒ වගේ ඒවා අපිට හෙන පුදුමයක් ඕවා කරන මිනිස්සු අශ්‍රය කරන්න ලෑබෙනකල්. නිකං හිතපන්කො අයිස් කියලා, අපි හිතනවා ඕවා හොයගනන් නෑ, හෙනම කුඩු කාරයො තමයි ඕවා ගහන්නේ කියලා, මොකද ගහන එකා කවදාවත් නොගහන එකාට කියන්නෙ නෑ,
දවසක් දෙකක් ගහලා බෑලුවම වෙනම සමාජයක්...