මේ වීඩියෝ එකේ කෙල්ලොන්ව ට්‍රේන් කරන්නේ පිරිමි ආමි අය. කෙල්ලෙක් අඬනවා හෝ ගාලා කෝටු වලින් පස්සට ගහද්දි. ඒ අස්සේ වීඩියෝ කරන එකා ඒ කෙල්ලට නොන්ඩි කර කර හිනා වෙනවා. මේ ට්‍රේනින් එකම ෆීමෙල් ඔෆිසර්ස්ලා කරා නං ප්‍රශ්නයක් නෑ. ඒත් මේල් ඔෆිසර්ස්ලා මෙහෙම කරන එක වැරදියි කියලා මට හිතෙනවා. අනික වීඩියෝ කරපු එකත්...