උතුරේ කාලකණ්නි දේශපාලුවෝ හැමදාම ජාතිවාදෙයි දුප්පත්කමයි මාකට් කරගෙන මිනිස්සුන්ට කැරට් අලේ පෙන්නගෙන හැමදාම ඡන්ද ටික කඩා ගන්නවා. පාර්ලිමේන්තුවට ඇවිත් ඔලුගෙඩි ගාන ඩිමාන්ඩ් කර කර එහෙට මෙහෙට පැන පැන කෝටී ගණන් හම්බකර ගන්නවා.
උතුරේ ජනතාවගේ, ආර්ථිකය, අධ්‍යාපනය හෝ සෞඛ්‍ය වැඩිදියුණු කිරීමට සංවර්ධනයට කිසිම...