"තණකොළ කන සත්තූ.....!!"

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    "තණකොළ කන සත්තූ.....!!"

    සිල්ලර ටෙලි අගන මුල් තැනටම අර ගත්තූ
    බිම දැමුවාහු දළ ඇති ඒ මහ .... ....ඇත්තූ
    දින සියයකින් සුර පුරයක් ලැබ ......ගත්තූ
    හැට දෙක ලස්සයක් තණ බුදිනා .....සත්තූ

    මගෙ මිතුරාය කියමින් ගෙන්වා ......ගත්තූ
    මහ බැංකුවත් ඌ ලවවම බිද......... ගත්තූ
    යහපාලනෙන් වැලි දමලා දැර ........ගත්තූ
    අපේ රටේ තණ කොළ කන ඒ .......සත්තූ

    මර බිය නැතිව දස වසරක් සැප ......ගත්තූ
    එය සුනු විසුනු වී බෝම්බ විය .......පත්තූ
    තුන් සියයක්ම මේ මිහිකත සිප ......ගත්තූ
    හස රැළි නැගිත් ඒකට තණ කෑ ......සත්තූ

    සැට දහසක්ම පරළොව ඇරි පිය ... .ඇත්තූ
    යළි එම යුගය ගෙනෙනට තතනයි ...පුත්තූ
    ගැලරිය වනා ඇම විසිකර දී .......තොත්තූ
    ආයෙත් අන්දවයි තණ බුදිනා .. .....සත්තූ





     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    MRx1ZSN.png

    සැට දහසක්ම පරළොව ඇරි පිය ... .ඇත්තූ
    යළි එම යුගය ගෙනෙනට තතනයි ...පුත්තූ
    ගැලරිය වනා ඇම විසිකර දී ......,..තොත්තූ
    ආයෙත් අන්දවයි තණ බුදිනා ඒ ....,..සත්තූ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිකන් අහල තියන එකක පද මතක් උනා.......


    සිරි ලක් දෙරණ මත කදවරු ලා ගත්තු
    පදක්කම් පලදී නොපැලදී අලි ඇත්තු
    කිරි වදිනා ගොයම් කේත වැනසූ ඇත්තු
    ලේ වැකි සිල්වතින් සැරසුණු බෝසත්තු
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නිකන් අහල තියන එකක පද මතක් උනා.......


    සිරි ලක් දෙරණ මත කදවරු ලා ගත්තු
    පදක්කම් පලදී නොපැලදී අලි ඇත්තු
    කිරි වදිනා ගොයම් කේත වැනසූ ඇත්තු
    ලේ වැකි සිල්වතින් සැරසුණු බෝසත්තු
    :yes: