මචන් ලා...
ගාල්ල අවට කොල්ලෝ සෙට් එකකට ආතල් එකක් ගන්න තැනක් කියපල්ලකෝ...නයිට් එකක් වගේ කාලා බිලා සින්දු කියලා ආතල් ගන්න පුළුවන් තැනක්...කොල්ලෝ 10-12 ක් විතරයි...කන්න බොන්නයි සින්දු කියලා ජොලි කරන්නයි විතරයි ඕන,, උබලා දන්න කියන ගියපු පොට් තියෙනවා නම් කියපල්ලකෝ...