ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන
තේ බොනකොට කටගැස්මට කන රසවත් ආහාරයක් මතක් කරන්න කීවොත් විශේෂයෙන්ම මතක් වෙන පලතුරක් තමයි රට ඉඳි කියන්නේ.
තනි කෑමක් ලෙස වගේම පලතුරු සලාද, කේක්, රසකැවිලි සහ පුඩින් වර්ග වගේ ආහාර රසවත් කරන්නත් රට ඉඳි නැතිවම බැරි තරම්.පිටරට තරම් රසවත් රට ඉඳි අපේ රටේ...