Pallekale aurweada ekata yanna. Athana patta
Kaduwela Jayasinghe weda mahattaya gawata yanna. ape ammata sanipa une ethanin. Contact no eka onenam hoyala kiyannam
හොරිවිල වෙද මහත්තයනම් වැඩේට හොදයි.හැබැයි සති දෙකක බෙහෙත් ගන්න රැ 15000 ක් වත් අතේ තියන් යන්න වෙනවා.මාස 6න් ගොඩ දානවා.
C.C.wickramaarachchi වෙදමහතා
උනපඳුර හන්දිය
හෝමාගම
0759061771
0113061771
අපේ නැන්දට ආතරයිටිස් දරුනුවටම තිබුනා , මාස 6ක් බෙහෙත් ගත්තා , දැන් නිට්ටාවටම සනීපයි , සති 2කට සැරයක් බෙහෙත් ගන්න ඕන , හැබැයි පුතෝ එක සැරයකට 7000ක් විතර යනවා
.