#චාමර හා රොමේෂ්
මොර සූරන වැස්සේ ෂෝ එක කරන්න බැරිතැන අසරණවුණු සරසවි සිසුන් හමුවේ මතුවුණු රොමේෂ් හා චාමරගේ මනුස්සකම
:yes::yes:
පසුගිය 14 වන දින ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලායේ පැවත් වූ කල්පිතයෙන් එහා සංගීත ප්රසංගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා. මේ හේතුවෙන් සංගීත ප්රසංගය මුලුමනින්ම නවතා...