ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්න ,වලේ නොවැටෙ
ක්‍රෙඩිට් කාඩ් අරන් කෙළවගෙන තියෙන කෙනෙක්ට ක්‍රෙඩිට් කාඩ් කියපු ගමන් මතක් වෙන්නේ තමන්ව ගිලින්න කට ඇරගෙන ඉන්න රාක්ෂයෙක් වෙන්න පුලුවන්. ක්‍රෙඩිට් කාඩ් නැති කෙනෙක්ට ක්‍රෙඩිට් කාඩ් කියනකොට දැනෙන්නේ ‘ආසයි බයයි’ හැඟීමක් වෙන්න පුලුවන්. හැබැයි ක්‍රෙඩිට්...